BREAKING

Life

Showing page 10 of 56 (832 articles)

ඇත්තට ම සෝයා මීට් කියන්නෙ මොනව ද...? - Mr and Mrs D වීඩියෝවක්
Life

ඇත්තට ම සෝයා මීට් කියන්නෙ මොනව ද...? - Mr and Mrs D වීඩියෝවක්

සෝයා මීට් කියන්නෙ වෙළෙඳ පොළෙහි තිබෙන තවත් ක්ෂණික ආහාරයක් කියල කිව්වත් වැරැදි නැහැ. සමහර අය සෝයා මීට්වලට හුගක් කැමතියි; සමහර අය අකමැතියි.

The Leaderover 1 year ago
ඇමරිකන් බුලී ගැන ඔබ දන්නවාද ?
Life

ඇමරිකන් බුලී ගැන ඔබ දන්නවාද ?

සුරතල් සුනඛයන්ට ආදරය කරන, ඔවුන් පිළිබඳ සෑම විටම අධ්‍යයනය කරන ඔබට අද ලිපිය මගින් ගෙන එන්නේ ඇමෙරිකන් බුලී සුනඛ විශේෂය පිළිබඳවයි.

The Leaderover 1 year ago
'මාව අතහැර දාල යයි කියලා බය වුණා': සබඳතා හැඩගස්වන බැඳීම් වර්ග 4ක්
Life

'මාව අතහැර දාල යයි කියලා බය වුණා': සබඳතා හැඩගස්වන බැඳීම් වර්ග 4ක්

23 හැවිරිදි සොෆීජා යන්කොවිච්, ඇගේ පෙම්වතා ඇය හැර යයි හෝ නිතරම පණිවිඩ යවන නිසා ඇගේ මිතුරන් ඇය සමඟ අමනාප වනු ඇතැයි යන බියෙන් ගිලී සිටියාය.

The Leaderover 1 year ago
හතළිහ පැන්නට පස්සෙ මොකද වෙන්නෙ...? (වීඩියෝ)
Life

හතළිහ පැන්නට පස්සෙ මොකද වෙන්නෙ...? (වීඩියෝ)

අපි සැමගේ ජීවන ගමනේ මැදි විය ලෙස සැලකෙන්නේ වයස හතළිහේ සිට පනස් නවය දක්වා වූ කාල සීමාව ය.

The Leaderover 1 year ago
වියපත් වූ පසුව නිර්මාංශිකයෙකු වීම නුවණට හුරු ද?
Life

වියපත් වූ පසුව නිර්මාංශිකයෙකු වීම නුවණට හුරු ද?

සත්ත්ව ආහාරවලින් තොර ආහාර පිඟානක් සැළකීමේදී එහි ප්‍රමාණය කොපමණ විය යුතු ද යන්න සැමවිටම විශාල ප්‍රශ්නයකි.

The Leaderover 1 year ago
මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයි
Life

මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වෙයි

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

The Leaderover 1 year ago
යෝගා ව්‍යායාමවලින් ඔබේ මානසික සෞඛ්‍යය ඉහළ යන බව දන්නවා ද?
Life

යෝගා ව්‍යායාමවලින් ඔබේ මානසික සෞඛ්‍යය ඉහළ යන බව දන්නවා ද?

යෝගාවලට මොළයේ අළු පදාර්ථ ඉහළ නැංවීමට සහ වැදගත් පද්ධති වෙනස් කිරීමට හැකියාව ඇති බව අනාවරණය වී තිබේ. මේ නිසා යෝගා තුළින් මානසික සෞඛ්‍යය ඉහළ නැංවිය හැකි බවට දැන් බලාපොරොත්තු තබාගෙන තිබේ.

The Leaderover 1 year ago
බර අඩු කරගන්න ව්‍යායාම කරන්නෙ මෙහෙමයි (වීඩියෝ)
Life

බර අඩු කරගන්න ව්‍යායාම කරන්නෙ මෙහෙමයි (වීඩියෝ)

කාන්තා පුරුෂ දෙපාර්ශ්වය ම පාහේ තම සිරුරෙහි බර අඩු කරගත යුතු යැයි තීරණය කළ සැණින් ඒ වෙනුවෙන් ව්‍යායාම කළ යුතු යැයි නිගමනයකට එළඹෙති;

The Leaderover 1 year ago
දියවැඩියාව නිසා ඇති වන අන්ධභාවය වැළැක්වීමට කෘත්‍රිම බුද්ධියෙන් විසඳුමක්
Life

දියවැඩියාව නිසා ඇති වන අන්ධභාවය වැළැක්වීමට කෘත්‍රිම බුද්ධියෙන් විසඳුමක්

ටෙරී ක්වින් දියවැඩියාව වැළඳෙන විට නව යොවුන් වියට එළඹුණා පමණි. ඔහු තමා දියවැඩියා රෝගියෙකු ලෙස හැඳින්වීමට සහ ඒ සඳහා කළ නිරන්තර පරීක්ෂණවලට අකැමති වූයේ තමා වෙනස් අයෙකු ලෙස දැනීමට අවශ්‍ය නොවූ බැවිනි.

The Leaderover 1 year ago
බර අඩු කරන ඖෂධ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන බවට අනාවරණයක්
Life

බර අඩු කරන ඖෂධ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන බවට අනාවරණයක්

බර අඩු කර ගැනීමේ ඖෂධවලට සමස්ත සෞඛ්‍ය කෙරෙහි එල්ල කළ හැකි බලපෑම් පරීක්ෂා කරන පළමු අධ්‍යයනයෙන්, වැදගත් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව පර්යේෂකයෝ පවසති.

The Leaderover 1 year ago
කෙට්ටු වෙන්න නොකා ඉන්න ම ඕනෙ ද...? (වීඩියෝ)
Life

කෙට්ටු වෙන්න නොකා ඉන්න ම ඕනෙ ද...? (වීඩියෝ)

සිරුරෙහි බර අවම කර ගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල, විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම අනුගමනය කරති.

The Leaderover 1 year ago
සුහුරු දුරකථන (Smart Phones) වෙනුවට ළඟඳීම සුහුරු කණ්නාඩි (Smart Glasses) | අජන්ත සෙනෙවිරත්න
Life

සුහුරු දුරකථන (Smart Phones) වෙනුවට ළඟඳීම සුහුරු කණ්නාඩි (Smart Glasses) | අජන්ත සෙනෙවිරත්න

ජංගම දුරකතනය මොන තරම් දුරට අපේ ජීවිත හා බද්ධ වී තිබේ දැයි කිසිවෙකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එය අත දරුවන්ට නැළැවිලි ගී ගයන දෙවන මවක් වී ඇති සේම මරණාසන්න මිනිසෙකුට තම ආගමික ඇදහිල්ලට අනුව සෙත් සුව ප්‍රාර්ථනා කරන ආධ්‍යාත්මික සහකරුවෙකි.

The Leaderover 1 year ago
සුදු ලූනු ගැන වෙනස් කතාවක් | බලන්නම ඕනෙ වීඩියෝ එකක්
Life

සුදු ලූනු ගැන වෙනස් කතාවක් | බලන්නම ඕනෙ වීඩියෝ එකක්

‘‘මේ මේ... අපිට සුදු ලූනු පොඩි කරන්න එන්න එපා.’’

The Leaderover 1 year ago
ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?
Life

ලුණු ඔබේ ශරීරයට කරන්නේ කුමක් ද?

අප බොහෝ දෙනෙක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු පරිභෝජනය කරති

The Leaderover 1 year ago
සුරතලයට සුනඛයෙක් ඇති කළ යුත්තේ ඇයි ?
Life

සුරතලයට සුනඛයෙක් ඇති කළ යුත්තේ ඇයි ?

සුරතල් සුනඛයන්ට ආදරය කරන බොහෝ දෙනෙකු දන්නවා සුරතලෙකු ඇති කිරීමේ වාසි.

The Leaderover 1 year ago