Life
Showing page 12 of 56 (832 articles)

සිරුරෙහි බර අඩු කරන පෑනක් (Semiglutide Pen) ගැන දන්නව ද?
සිරුරේ බර අඩු කර ගැනීම සඳහා විවිධ පුද්ගලයෝ (ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වය ම) විවිධ ක්‍රම භාවිත කරති; අනුගමනය කරති.

කාන්තාවන් වෙනුවෙන් ම ඇති කොන්ඩම් ගැන ඔබ දන්නවා ද?
ලිංගාශ්‍රිතව බෝවන රෝගවලින් ආරක්ෂා වීමට මෙන් ම අනපේක්ෂිත ගැබ් ගැනීම් වැළැක්වීමට ‘කොන්ඩම්’ හෙවත් උපත් පාලන කොපු බහුලව භාවිත කරනු ලබයි.

නිතර ඔබේ ඇඳ ඇතිරිලි මාරු කළ යුත්තේ ඇයි?
අපගේ දෛනික ජීවිතයෙන් තුනෙන් එකක් අපි ගත කරන්නේ අපගේ ඇඳ ඇතිරිලි සහ කොට්ට සමග වන අතර, එම සියලු ස්පර්ශයන් සියලු ම ආකාරයේ අනවශ්‍ය අමුත්තන්ට පරිපූර්ණ පරිසරයක් සකසා දෙයි.

ලෙඩ රෝග සහ ඖෂධ පිළිබඳව දැනගත යුතු කරුණු
මිනිස්සු මතු නොව වෙනත් සත්වයෝ ද විවිධාකාරයේ රෝගාබාධවලට ලක් වීම අරුමයක් නොවේ. එමෙන් ම කිසියම් පුද්ගලයකු හට කිසියම් රෝගයක් හට ගන්නේ කිනම් මොහොතේ ද යන්න පවා අවිනිශ්චිත ය.

සම සුදු කරගන්න යන අයට අනතුරු අඟවයි
සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇතිවිය

ආර්තවහරණය සිදුවෙන බව ඔබට හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න
සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත

Depression හෙවත් මානසික අවපීඩනය හඳුනාගෙන මිනිස් ජීවිතයක් බේරාගනිමු
Depression හෙවත් මානසික අවපීඩනය නමැති රෝගය සෑම පුද්ගලයකුට ම පාහේ පැවතිය හැකි රෝගයකි.

ආබාධ නැති දරුවන් බිහි කිරීමට පියවරුන් මත්පැන් භාවිතය පාලනය කළ යුත්තේ ඇයි?
පිළිසිඳ ගැනීමට පෙර පිරිමින් කොපමණ ප්‍රමාණයක් මත්පැන් පානය කරනවාද යන්න මධ්‍යසාර වර්ණාවලීක්ෂ ආබාධවලට බලපෑමක් ඇති කරන බවට පිළිගැනීමක් වර්ධනය වෙමින් පවතී

කාන්තාවන්ට වඩා පිරිමින් සනීපාරක්ෂාව ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක් ද?
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආග්‍රාහි කාන්තාවක් විවාහයෙන් මාසයකට පමණ පසු දික්කසාදය ඉල්ලා සිටින බව ඉන්දීය මාධ්‍ය ඉකුත් මස වාර්තා කළේ, ඇගේ ස්වාමිපුරුෂයා නිතිපතා ස්නානය නොකිරීම නිසා මතු වූ සුවිශේෂී සනීපාරක්ෂක ගැටළුවක් මුල්කර ගනිමිනි.

සිරුරේ බර අඩු කරන සුමිහිරි පානයක් (වීඩියෝ)
සිරුරේ බර මෙන් ම ස්ථුලතාව බොහෝ පුද්ගලයින්ගේ ශාරීරික අපහසුතාව මතු නොව මානසික අසහනතාව ද ඇති කරන බව නොරහසකි.

පිරිමින්ට පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක්
පිරිමි පුද්ගලයන්ට ද පියයුරු පිළිකා වැලඳීමේ අවදානමක් ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

ලස්සන වෙන්න කැමති අයට ම පමණයි (වීඩියෝ)
සම පැහැපත්ව තබාගැනීමට, අනෙකාට වඩා ලස්සනට පෙනුමට සිටීමට මෙන් ම තරුණ බව රැක ගැනීම සඳහා අකමැති පුද්ගලයකු (කාන්තා සහ පුරුෂ පාර්ශ්ව

Fatty Liver රෝගයෙහි ආදීනව (විඩියෝ)
මේ වන විට ලෝකය පුරා ම බෝ වන රෝගවලට වඩා වැඩි ප්‍රතිශතයක මිනිස් ජීවිත අහිමි වීම සඳහා බෝ නොවන රෝග බලපාන බව නොරහසකි. එබඳු විවිධ රෝග

අනාගතයේදී ඉල්ලුම වැඩි රැකියා ක්ෂේත්‍ර 5 තුළ රැකියාවක් කිරීමට ඔබ ඉගෙන ගත යුතු දේ
ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළ අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර වර්තමානයේ පවතින

හෘද රෝගීන්ට සහය වීමේ සේවාවන් සපයන බලු සුරතලුන් - (වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල හෘද රෝගීන්ට සහය වීමට, හදිසි තත්වයක දී ඉක්මණින් රෝගියා වෙත අවධානය ලබා ගැනීමට පුහුණු කළ

