Life
Showing page 13 of 56 (832 articles)

සිරුරෙහි බර අඩු කිරීම ආරම්භ කරන්නෙ මෙහෙමයි (වීඩියෝ)
වර්තමානයේ සෑම රටක ම පාහේ ජීවත්වන මිනිස්සු අතර තුන් වේල සරිකරගන්න බැරි අය අනන්තයි අප්‍රමාණ යි.

හෘදයාබාධයක් හඳුනාගන්නේ මෙහෙමයි (වීඩියෝ)
හෘදයාබාධ, එසේත් නොමැතිනම් භාවිත භාෂාවෙන් පවසන ආකාරයට heart attack නමැති රෝගය පිළිබඳව අසන්නට ලැබෙන්නේ අද ඊයේක

Fish oil හෙවත් මාළු තෙල් පිළිබඳ ඔබ දන්නේ මොනවා ද...? - (වීඩියෝ)
අප කුඩා කාලයේ: කහ වර්ණයෙන් යුත්, මැණිකක් සේ දිලිසෙන, කුඩා ලොසින්ජරයක් බඳු ගුළියක් අප වෙත දෙන මව හෝ පියා එය ගිලින ලෙස පවසයි.

Stretch Marks යනු මොනවා ද? ඒවා සුව කළ හැකි ද?
විවාහක මෙන් ම අවිවාහක කාන්තාවන් විශාල වශයෙන් මානසිකව පෙළෙන විවිධ හේතු අතරට ඔවුන්ගේ සිරුරෙහි Stretch Marks (හම මතුපිට මැහුම් සලකුණු මෙන් ලකුණු පිහිටා තිබීම) පිහිටීම හැඳින්විය හැකි ය.

ලාංකික අපිට ගැළපෙන විදියට සිරුරේ බර අඩු කරගන්නේ මෙහෙමයි (වීඩියෝ)
වර්තමානයේ කාන්තාවන් මෙන් ම පුරුෂයින් ද තම සිරුරෙහි බර අඩු කරගැනීම සඳහා විවිධ ක්‍රමෝපා භාවිත කරයි. එහි දී වඩාත් පෙලඹෙන්නේ

ග්‍රෑස්ට්‍රයිටිස් (Gastritis) හෙවත් ආම්ලිකතාව වැලඳෙන විධිය සහ සුව කරන විධිය (වීඩියෝ)
‘‘හොඳට නරකට දෙකට කට ම ය’’ යන කියමන ඔබ සැවොම අසා ඇතිවාට සැක නැත. එම වදන් පෙළ බොහෝ විට යොදාගන්නේ එසේත් නොවේ නම් භාවිත

වයසට යාම ප්‍රමාද කිරීමට විද්‍යාඥයන් ඖෂධයක් සොයාගෙන තිබේද?
රසායනාගාර පර්යේෂණවලට යොදාගත් සතුන්ගේ ආයු කාලය 25% කින් පමණ වැඩි කිරීමට නව ඖෂධයකින් හැකිවී තිබේ.

කොණ්ඩය යනවා ද...? හේතුව සහ විසඳුම මෙන්න (වීඩියෝ)
දෙබෑ කර රිදී තිරකැසපට ගසා සරම

ඉඳිආප්ප, පිට්ටු සහ නූඩ්ල්ස් මිනිස් සිරුරට ගුණ ද අගුණ ද? - (වීඩියෝ)
අප කුඩා කාලයේ දී වර්තමානයේ මෙන්: ක්ෂණික ඉඳිආප්ප පිටි, ක්ෂණික පිට්ටු පිටි හෝ ක්ෂණික නූඩ්ල්ස් ද නොතිබිණ.

දරුවකු නිවැරැදිව හදාගන්නේ කෙසේ ද? -(වීඩියෝ)
‘‘මෙයා නං මොන ජාතියෙ දරුවෙක් ද කියල මට තේරෙන්නෑ.’’

කොලස්ට්‍රොල් පිළිබඳ ඇත්ත කතාව - (වීඩියෝ)
‘‘මම නම් මෙයා කෑම බීමවලින් හරියට ප්‍රවේසම් වෙනවා’’

සම සුදු කරන ක්‍රීම් නිසා වකුගඩු රෝගී අවදානමක්
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

නිවසේ දී ම වෙජිටේරියන් කොලජන් (collagen) හදාගන්නේ මෙහෙමයි...(වීඩියෝ)
මස් මාංස පරිභෝජනය කරන අය මෙන් ම පරිභෝජනය නොකරන අය ද අද සමාජයේ වෙසෙති.

'අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.'
''දිව වෙනස් කරහම කතා කරන්න ටිකක් අපහසු වුණා. මාසයක් විතර ගියා මට කතා කරන එක පුහුණු වෙන්න.''

තරුණ බව රැකගන්න උදෑසන ආහාර වේලෙන් උදව්වක් (වීඩියෝ)
තරුණ බව රැකගැනීමට අකමැති පුද්ගලයෙක් (කාන්තා සහ පිරිමි) සිටී නම් එම පුද්ගලයා කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු විය හැකි ය.

