Life
Showing page 15 of 56 (832 articles)

සෙක්ස්වල සීමාව මොකක් ද? - (චින්තන ධර්මදාස)
ඒෂියන් මිරර් විසින් චින්තන ධර්මදාස එක්ක කළ සෙක්ස් ගැන දීර්ඝ කතාබහක්.

දරුවන්ට වෙන ම කාමරයක් දිය යුතු වයස කුමක් ද? දෙමාපියන් දැනගත යුතු කරුණු
"මම දවසක් පාන්දර දෙකට විතර වතුර බොන්න කුස්සියට යන ගමන් දැක්කා විෂාන්ගේ (මෙය දරුවාගේ අනන්‍යතාව හෙළි නොකිරීම සඳහා

මෙඩුසා : බ්‍රවුන් ඇලිස් සහ චින්තන ධර්මදාසගේ ඉරොටික් කතාවක්
මෙඩුසා කියන්නෙ ඉරොටික් හොරර් සම්ප්‍රදායට අයිති කතාවක්. මේ සම්ප්‍රදායෙ පොත් ලංකාවෙ ලියවිලා තියෙන්නෙ ගොඩක් අඩුවෙන්.

අඹු-සැමියන් වැඩි වශයෙන් වෙන්ව නිදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ ඇයි?
බොහෝ අඹු-සැමියෝ ඔවුන්ගෙන් එක් අයෙකු දරාගත නොහැකි ශබ්දයකින් ගොරවන අවස්ථාවලදී වෙන ම කාමරවල නිදා ගැනීමට තීරණය කරති

ඖෂධහල්වලින් නීති විරෝධීව ඖෂධ නිකුත් කිරීම නිසා ජන ජීවිත අවධානමක - (GMOA)
වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කරන ෆාමසිවලට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියි.

දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය

කෙහෙලියට ඇතැයි උසාවියේ දී කියැවුණු නින්දේ දී හුස්ම හිරවෙන රෝගය කුමක් ද ?
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධව පවතින චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර රෝහල් ගතව සිටින හිටපු

ගැබිණි සමයේ හා ප්‍රසූතියෙන් පසු කාන්තා මනැස ගැන නොතැකීමේ ඛේදවාචකය - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)
දින දහයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීමට නොහැකි වීම මුල් කොට සිත් තැවුලට පත් මවක සිය නිවෙස අසල ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමේ ශෝචනීය සිද්ධියක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන් ඉකූත් 10 වන දා වාර්තා විය.

ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
සෑම වසරකම ඔක්තෝබර් 18 වැනි දා ලෝක ආර්තවහරණ දිනය ලෙස නම්කර ඇත.

හදිසි හෘදයාබාධයක් වැළඳුණු පුද්ගලයකු ගේ ජීවිතය බේරා ගන්න කොපමණ වේලාවක් තුළ රෝහල් ගත කළ යුතු ද ?
එදිනෙදා ජීවිතයේ දී අපට අපගේ ඥාතී මිත්‍රාදීන් ඇතුළු විවිධ සබඳතා දක්වන්නවුන් ගේ අවමඟුල් වලට සහභාගී වීමට සිදුවේ.

කලවම් පලා-එළවළු හොදි කන්න පුරුදු වෙමු - විශේෂඥ වෛද්‍ය අර්ජුන
රට තුළ එළවළු මිල ඉහළ යාම නිසා දිනපතා ආහාරයට එළවළු එක්කර ගැනීමේ අපහසුතාවයෙන් වැළකීම සඳහා සම්ප්‍රදායික එළවළු පළතුරු

මැරෙන දවස කලින්ම දැන ගත හැකි විද්‍යාත්මක ක්‍රමයක්? - (වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ)
තමන් පිළිබඳව අනාවරණය නොවූ කරුණු දැන ගැනීම සම්බන්ධයෙන් මිනිසා තුළ පවතින ස්වභාවික කුතුහලය, සහජතාව (Instinct) මත බැඳී පවතින්නකි.

ලීසිං: වාහනයේ ලීස් එක ගෙවාගන්න බැරි ද? ඔබ කළ යුත්තේ කුමක් ද?
වාහන ලීසිං සම්බන්ධයෙන් අප රටේ බලපවත්නා නීතිය ගැන කතා කරන විට අනිවාර්යයෙන්ම කල්බදු මූල්‍යකරණ පනත සම්බන්ධයෙන් ද දැනුවත් විය යුතු ය.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් යනු කුමක්ද? - ආරක්ෂිතව සිටිය හැක්කේ කෙසේ ද?
සෞඛ්‍ය වෘත්තිකයන්ට අනුව රබර් කොන්ඩම් නිවැරදිව භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හෝ පැතිරීමේ අවදානම බෙහෙවින් අඩු කරයි.

මිනිස්සු විවිධාකාරයි මිත්‍රයා...
මිනිස්සු විවිධාකාරයි මිත්‍රයා...

