Life
Showing page 17 of 56 (832 articles)

'යූටියුබ් එකෙන් බලලා තමයි මම චැනල් එක පවා හදාගත්තේ'
අපි කවුරුත් රසවත් ආහාර වේලක රස බලන්න කැමැත්තෙමු. බොහෝවිට ඒ රසවත් ආහාරය සැකසෙන්නේ අපගේ මව, බිරිඳ හෝ සහෝදරියගේ දෑතින් විය හැකිය.

'අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'- (වීඩියෝ)
ජීවන අරගලයට මුහුණ දීම සඳහා බොහෝ දෙනා නොකරන රැකියාවන් ඇතැම් කාන්තාවෝ තෝරා ගනිති.

TLC - (එරන්ද ගිනිගේ)
TLC කියන්නේ මා කුඩා කල සිත් ගත් සංගීත කණ්ඩායමක්.

ඕටිසම් සහිත දරුවෙකු සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ මවක්
ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන්නන්ට ද නව කුසලතා උගත හැකි අයුරු පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීම සඳහා, මවක හා පුතෙකු ඔවුන්ගේම කුඩා ව්‍යාපාරයක් අරඹා ඇත.

සෑම දරුවකුම සුවිශේෂයි - (ආචාර්ය නදී දිසානායක)
දීපව්‍යාප්ත උත්සව, තරඟ, විවිධ වැඩසටහන් පැවැත්වෙන්නේ ඔක්තෝබර මස පළමු දිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරීමටයි.

රැකියා වල නියුතු කාන්තාවන් අවධානමක !
ඔබත් රැකියාවක නියුතු කාන්තාවක්ද ? එසේ නම් ඔබට ඇති අලුත් අවදානමක් පිළිබඳ

නුග සෙවන වල් වෙයි
ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහනක් වන නුග සෙවන වැඩසටහනට ශෘංගාර කතා රචක චින්තන ධර්මදාස කැඳවා තිබුනි.

තරු මාවතේ ගමන් කරන සංක්‍රාන්ති ලිංගික නර්තන ශිල්පිනිය
නර්තන ශිල්පිනී කුෂී ෂෙයික්ට, මුම්බායිහි දී සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු ලෙස හැදී වැඩීම පහසු කටයුත්තක් නොවීය.

භාවනාව: ආතතිය නිසා ඇති වන රුධිර පීඩනය මැඩලන මාර්ගෝපදේශ අතරට
අධිරුධිර පීඩනය පිළිබඳ ජාත්‍යන්තර සංගමය නිකුත් කළ අනෙකුත් උපදෙස් අතර, සංගීතයට සවන් දීමට කාලය වෙන් කර ගැනීම, යෝගා ව්‍යායාම කිරීම සහ සතිය පවත්වා ගැනීමට පුහුණු කිරීම යනාදිය වේ.

රැප් ගායනයෙන් ජාත්‍යන්තරයේ නමක් තබන්න සිහින දකින මැය කවුද?
මෙරට සංගීත ක්ෂේත්‍රයට විවිධ නවක ගායක ගායිකාවන් එක්වුද රැප් ගීත ගායනයට හැකි ගායිකාවන් එක්වීම මදක් විරලය.

කළු කබා වෘත්තිකයෝ විලාසිතා නිරූපණයට : මෝස්‌තර දැක්ම ඔක්: 7
සමාජීය සත්කාරයක් සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් Amour Organization විසින් සංවිධානය කරනු ලබන නීතිඥ වෘත්තිකයන් පමණක් නිරූපණය කරන විලාසිතා දැක්මක් ''Fashion for freedom'' නමින් ඔක්තෝම්බර් මස 7 වන දින ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ ගැන සංවාදාත්මක කතිකාවක් සැප්: 22
ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ කෘතිය පිළිබඳ සංවාදාත්මක කතිකාවක් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා රාත්‍රී 8ට සූම් යෙදුම ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මේ විකාර ලෝකයෙන් මොහොතකට නිදහස් වෙන්න පුළුවන් ක්‍රම දෙකයි : එකක් සංගීතය, අනික පූසො
"මේ විකාර ලෝකයෙන් මොහොතකට නිදහස් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියනව.. එකක් සංගීතය. අනිත් එක පූසො."

උදුම්බරා... කඳුළු නොසලාම නික්ම ගියාය
(සැප් 09දා යෙදුණු සුනිලා අබේසේකරගේ 10වැනි අනුස්මරණය නිමිත්තෙනි)

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයන්ගෙන් පෝෂණය කළ සාහිත්‍යධරයන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 14දා එනම්, අද දින ප. ව 2ට මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්වේ.

