Life
Showing page 18 of 56 (832 articles)

අජන්ත සෙනෙවිරත්නගෙන් 'Father For A Buddha'- සැප්. 19 එළිදකී
ප්‍රවීන සාහිත්‍යවේදී අජන්ත සෙනෙවිරත්න විසින් රචිත Father for a Buddha ඉංග්‍රීසි නවකතාව සැප්තැම්බර් 19 වන දා සවස් 3ට ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී, ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ එළිදැක්වීමට නියමිතය.

මනුවර්ණ ගේ රහස් කියන කඳු ඩකා සිනමා උලෙළට
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.

අහසින් වැටෙයි 21 තරංගනියට : විමුක්තිගේ පැතලි යථාර්ථය එදින එළිදකියි
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි චිත්‍රපටය ප්‍රදර්ශනය සහ දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු කිරීමට නියමිත ය.

ලන්ඩනයේ ඉඳන් ලංකාවට උදව් කරන කවිකාර දොස්තර නෝනා
සීදුවේ උපත ලබා මිනුවන්ගොඩ ජාපලවත්ත විදුහලේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ගිය

කෙටි නාට්‍ය ගොමුව ජ'පුරට
ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ 'අභිනාවතීර්ණ' කලා උළෙලට සමගාමීව, Unnamed Theater Group කෙටි නාට්‍ය ගොමුව විශේෂ දර්ශන වාරයක් අද (12) දින වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..? 16 මහවැලියට එන්න
නූතන පරපුරේ සම්මානිත කවියකු වන සෞම්‍ය සඳරුවන් ලියනගේගේ නවතම කාව්‍ය කෘතිය ''ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?'' එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා එළිදැක්වීමට නියමිත ය.

මුරලිගේ 800 මෙන්න
මධුර් මිට්ටාල් මුරලි ලෙස

AI රූප හඳුනාගැනීම සඳහා'watermark'යෙදීමට ගූගල් අත්හදා බැලීම්
දුස්තොරතුරුවලට එරෙහිව සටන් කිරීම සඳහා, කෘත්‍රිම බුද්ධිය (AI) විසින් සාදන ලද රූප හඳුනාගැනීමට ගූගල් සමාගම 'digital watermark' අත්හදා බලමින් සිටියි.

කපිල කුමාරගේ දශක පහක මධුර මතක සැප්තැම්බර් 09 වැනිදා
වසර 50ක් පුරාවට රසික සිත් සතන් පිනවීම පිණිස ගීත රචනා කළ කපිල කුමාර කාලිංගගේ ගී මතක සැමරුම 'දශක පහක මධුර මතක' ගීත ප්‍රසංගය එළඹෙන සැප්තැම්බර් 09 වැනිදා සවස 7ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

පාඨක මනසින් මැකී නොයන 'ප්‍රේම මුද්‍රා' - (ජයසිරි අලවත්ත)
“මනහර කාව්‍ය මෘදු ලලිත පදවලින් ගහණය. ගොරෝසු ශබ්දාර්ථයන්ගෙන් හීනය. සුවසේ අවබෝධ විය යුතු අතර සුඛුමාල හා රම්‍ය ගුණවලින් පිරී පවතී.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන : මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ විශිෂ්ටතම නවකතාව සම්මානය දිනයි
2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 1
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය,

මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දිෂ්ට කෘති මෙන්න
25 වැනි වරටත් පවත්වනු ලබන ''ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ'' සම්මාන සඳහා නිර්දේශිත කෘති නාම ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 22 ඇරඹේ
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

කර්ණාටක ජන කලා ප්‍රසංගයක් කොළඹ දී...
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රකට කලාකරුවන් සහභාගී වන සංස්කෘතික පුසංගයක් අගෝස්තු 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

