Life
Showing page 20 of 56 (832 articles)

බොලිවුඩ් සිනමාව තුළ දැනටත් පුරුෂාධිපත්‍යයේ ග්‍රහණය දරුණුව පවතින්නේ ඇයි ?
ඉන්දියාවේ අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපට කර්මාන්තය වන බොලිවුඩය බොහෝ අවස්ථාවල දී පිරිමින්ගේ ලෝකයක් ලෙස හැඳින්වෙයි.

ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති ශංකරී චන්ද්‍රන් ට
ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය ලෙස සැලකෙන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්‍රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති

ඕපන්හයිමර්: කිලියන් මර්ෆිගේ ප්‍රබල රංගනය චිත්‍රපටයට බලපෑ අයුරු
ඕපන්හයිමර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ, මීට පෙර තිරගත වුණු ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට පහකට රංගනයෙන් දායක වී ඇති පීකි බ්ලයින්ඩර්ස්හි කිලියන් මර්ෆි ය

එක්වෙන්න - සෙට් වෙන්න - ජය ශ්‍රී ‘රුවිතේ'
ජය ශ්‍රී ලගේ රුවිතයක් ගැන කතාවක් මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා. මොකක්ද ?, මේ රුවිතේ කියන කතාව බොහෝදෙනෙක්ගේ හිතට නැගුණු සැකයක් වුණා.

Barbie චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්
බාර්බි (Barbie) චිත්‍රපටය එක්සත් ජනපදය සහ කැනඩාව තුළ මෙවසරේ මෙතෙක් නිකුත්වූ සාර්ථක ම චිත්‍රපටය බවට පත්ව ඇති බව එහි

ඉන්දීය සිනමාවේ නිෂ්පාදිත වැඩිම කම්පනයක් ඇතිකළ චිත්‍රපටය 'අග්‍රා' ද?
ඉතිහාසය පුරා රිදී තිරය මත ලිංගික දර්ශන නොව සිපගැනීමේ දර්ශන පවා පෙන්වීමට ඉඩ නොදුන් ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමා නිර්මාණයන් නිසා,

කිමිදුම්කරුවන් පිරිසක් මිණිමුතු මෝරුන් සමූහයක් බේරාගන්නා අයුරු
මේ දිය යට දර්ශන වලින් පෙන්වන්නේ, ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ධීවර දැල්වල සිරවී සිටි මිණිමුතු මෝරුන් පස්දෙනෙකු කිමිදුම්කරුවන් විසින්

කාර්යාලවල පැවති විනෝදයේ මළගම
වසර දෙකකට අධික කාලයක් තිස්සේ කාර්යාල සංස්කෘතියේ සම්පූර්ණයෙන් ම පාහේ සිදු වූ වෙනස, පූර්ව වසංගත යුගයේ පැවති සේවකයින්

ජය ශ්‍රී දියමන්තියක් ගැන ඇත්ත වමාරයි
ජය ශ්‍රී අයියා මලෝ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ කැපී පෙනෙන වෙනස්කම් කරපු දෙන්නෙක්. මේ දෙන්නා මේ දවස්වල අලුත් වැඩකට අතගහලා ඉන්න බව අපිට දැනගන්න ලැබුණා.

සිරිමාවෝ : බැලිය යුතුම චිත්‍රපටියක්
ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ, ඇගේ දරුවන් හා සමීපතමයන්ගේ ඇසින්.

සුපර්ණකා ජූලි 21 එල්ෆින්ස්ටන් රඟහලට
නාට්‍යවේදිනි කංචුකා ධර්මසිරි ගේ අධ්‍යක්ෂණයක් වන "සුපර්ණකා" ජුලි මස 21 දින මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිත ය.

ජෙනරල් කමල් ගුණරත්නගේ ‘ලොවීනා‘ ගීතය එළිදකී
ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචනා කරන ලද නවතම ගීතය එළිදැක්වීම පසුගියදා(14) ගල්කිස්ස හෝටලයේදී සිදු විය.

හිතට වැටුන මිසයිල කොළඹට
වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක් ලෙස නම් දරන සචිත්‍ර රාහුබද්ධ ගේ ''හිතට වැටුන මිසයිල'' කෙටි නාට්‍ය උළෙල ජූලි 23 එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

කොරා සහ අන්ධයා වළහැඩියා සහ රංග ප්‍රතිසන්ධිය - (විමලනාත් වීරරත්න)
රඟ බිමෙහි චරිතයක් නිරූපණය කරන සෑම නළුවෙකු ම සිටින්නේ ග්‍රොටොව්ස්කිවාදී රංග පර්යේෂණාගාරයක ය.

සුන්දර පලිගැනීමක්
ලොව පුරා නගර වල ප්‍රතිමා, නිවෙස් වල බැල්කනි හා අනෙකුත් ගොඩනැගිලි කුරුල්ලන්ගෙන්

