BREAKING
Top Ad
Life

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල නරඹන්න එල්ෆින්ස්ටන් එන්න

T

The Leader

August 15, 2023 • 3:47 AM

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල නරඹන්න එල්ෆින්ස්ටන් එන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍යායතනය සංවිධානය කරන "කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල 2023" මෙවර මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී
  • නවවැනි වරට පැවැත්වෙන මෙම රංගකලා උළෙලට ඉන්දියාව, පෝලන්තය, ටියුනීසියාව, ස්පාඥ්ඤය, බංග්ලාදේශය සහ රොමේනියාව වැනි රටවල් සහභාගී වන බව උළෙලේ නියමුවා ලෙස කටයුතු කරන නාට්‍යවේදී එම්.
  • මොනො ඩ්‍රාමා එනම්, ඒක පාත්‍ර නාට්‍ය තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර කොළඹ අන්තර්ජාතික රංග කලා උළෙලේ දී විදේශීය නාට්‍ය හතක් සහ දේශීය නාට්‍ය හයක් රංගගත කිරීමට නියමිතය.
  • 2021 ඊජිප්තුවේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍ය බවට පත් වුණු "Untouched" නාට්‍ය ප්‍රදර්ශනයෙන් රංග කලා උළෙල ආරම්භ කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අගෝස්තු 25 සිට 30 දක්වා පැවැත්වෙන්නේ වසර තුනක නිහැඬියාවකට පසුව ය.

නවවැනි වරට පැවැත්වෙන මෙම රංගකලා උළෙලට ඉන්දියාව, පෝලන්තය, ටියුනීසියාව, ස්පාඥ්ඤය, බංග්ලාදේශය සහ රොමේනියාව වැනි රටවල් සහභාගී වන බව උළෙලේ නියමුවා ලෙස කටයුතු කරන නාට්‍යවේදී එම්. සෆීර් පවස යි.

මොනො ඩ්‍රාමා එනම්, ඒක පාත්‍ර නාට්‍ය තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙවර කොළඹ අන්තර්ජාතික රංග කලා උළෙලේ දී විදේශීය නාට්‍ය හතක් සහ දේශීය නාට්‍ය හයක් රංගගත කිරීමට නියමිතය.

2021 ඊජිප්තුවේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදී හොඳම නාට්‍ය බවට පත් වුණු "Untouched" නාට්‍ය ප්‍රදර්ශනයෙන් රංග කලා උළෙල ආරම්භ කෙරේ. අගෝස්තු 25 සිට 29 දක්වා දිනපතා සවස 6.30 ට නාට්‍ය වේදිකා ගත කෙරෙනු ඇත. අගෝස්තු 30 වැනිදා සම්මාන රාත‍්‍රිය පැවැත්වේ.

366983915 828319452063521 7491258583980373816 n
අගෝස්තු 25

අන්ටච්ඞ්
සුජීව පතිනිසේකර
ශ‍්‍රී ලංකාව
(සමාරම්භය - තරගකාරී නොවන - හොඳම නාට්‍ය - ශාම් එල් ෂේක් ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2022 ඊජිප්තුව)

අගෝස්තු 26

ටු ඩයින් සීන්ස්
සරන්ජිත් එන්. කේ
ඉන්දියාව

ස්ටෝරිලස්... බ්ලීඞ්
අබ්දරමන් ෂෙරිෆ් / සදොක් අයිඩානි  
ටියුනීසියාව

අගෝස්තු 27

ලිරික් ඩ‍්‍රැගන් ෆ්ලයි
අම්පරෝ නොගුඑස්
ස්පාක්‍ද්ක්‍දය

එක ඒක් නාරි (තනිවු කාන්තාව)
ඩෙබොප‍්‍රසාද් ඩෙබ්නාත්
බංගලාදේශයෙ

අගෝස්තු 28

එරෙන්දිරාස් මෙටමෝෆසිස්
මි‍්‍රනාල් ජ්‍යෝති ගෝස්වාමි  
ඉන්දියාව

ද ටයර්
අසිත් මුතුකුමාර
ශ‍්‍රී ලංකාව

ඊක්වල් ෆීලින්ග්
නිර්මාණි ප‍්‍රනාන්දු / විදුර අබේදිර
ශ‍්‍රී ලංකාව

ඉන්වික්ෂන්
සමිත සුධීශ්වර
ශ‍්‍රී ලංකාව

අසඩක්ට වෙඩි තියනු
නිරෝෂා ගොඩමුල්ල
ශ‍්‍රී ලංකාව

ටික් ටික්
ඩිල්ෂාන් තිලංක
ශ‍්‍රී ලංකාව

අගෝස්තු 29

ඩෝන්ට් රිවෙන්ජ් අස්
එල්ලා නිස්ටොර්
රොමේනියාව /සිල්වියා රෙයිලිනු

පැරාඩොක්ස්
ක‍්‍රිසිස්ටොෆ් පුල්කොවුස්කි පෝලන්තය

{gallery}colomboi2023m{/gallery}

විමසීම් : 0117 201 299 /0773129749
ප්‍රවෙශපත්‍ර: 2000/-1500/--  800/-



සබැඳි පුවත් :

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල වසර තුනකට පසුව


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...