BREAKING
Top Ad
Life

කෙටි නාට්‍ය ගොමුව ජ'පුරට

T

The Leader

September 12, 2023 • 2:12 AM

කෙටි නාට්‍ය ගොමුව ජ'පුරට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ 'අභිනාවතීර්ණ' කලා උළෙලට සමගාමීව, Unnamed Theater Group කෙටි නාට්‍ය ගොමුව විශේෂ දර්ශන වාරයක් අද (12) දින වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
  •    ඔබ සැමට‌ ආරාධනා!
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, සවස 7ට ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ බණ්ඩාරනායක ශාලාවේදී ය. 

අද දින රංගගත කරනු ලබන්නේ ආණ්ඩුවේ රස්සාව, ප්‍රේමී කවිනළුව, කිරිඅම්මා අවතාරය, ධාර්මිෂ්ට සමාජයක් ගොඩනගමු යන කෙටි නාට්‍යය යි.   

ඔබ සැමට‌ ආරාධනා!

.

.

376621238 789551952866384 5974991182341374353 n


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...