Life
Showing page 19 of 56 (832 articles)

අවු. 35ත් අවු. 45ත් අතර කාන්තාවන්ට දැනුම්දීමක් !
අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී

සංගීතය හරහා තලිබාන් පාලනයට එරෙහි වන ඇෆ්ගන් කාන්තාවන්
රටින් පිටත ජීවත්වෙන ඇෆ්ගනිස්ථාන ගායක ගායිකාවෝ තලිබාන් සංවිධානය යටතේ ජීවත් වන මිනිසුන්ට ඔවුන්ගේ සහයෝගය පෙන්වීමට

යුරෝපා සිනමා උළෙල : දෙවැනි දිනය අදයි
14 වැනි වරටත් සංවිධානය කෙරෙන යුරෝපා සිනමා උළෙලේ දෙවැනි දිනය අදයි (අගෝස්තු 17).

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල නරඹන්න එල්ෆින්ස්ටන් එන්න
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍යායතනය සංවිධානය කරන "කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල 2023" මෙවර මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී

ලොව වසඟ කළ AI යුවතිය
19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.

සෑම පපුවේ වේදනාවක්ම හෘදයාබාධයක පෙර ලකුණක් ද?
(හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ සමග කළ සාකච්ජාවක් ඇසුරෙනි)

බාර්බි චිත්‍රපටයේ රයන් ගොස්ලින්ට ඔස්කාර් සම්මානයක් දිනාගත හැකි ද?
මැටෙල් සමාගමේ නිෂ්පාදනයක් වන බාර්බි බෝනික්කා සහ ඇගේ පිරිමි සහකරු ගැන කියැවෙන, ග්‍රේටා ගර්විග්ගේ බාර්බි චිත්‍රපටයේ තේමා පාඨය ලියැවී ඇත්තේ "ඇය තමයි හැමදේ ම.

ජය ශ්‍රී වෙතින් ඩයමන්ඩ් ගීතයක්
රුවිතේ ගැන වගේම ඩයමන්ඩ් ගැනත් පහුගිය දිනවල කතා කරපු ජය ශ්‍රී ලා ඔවුන්ගේ අලුත්ම ගීතය මේ වෙද්දී එළිදක්වලා තියෙනවා.

නරි අඬන හැටි, සින්දු කියන හැටි, කෙකරගාන හැටි මෙන්න
ශ්‍රී ලංකාවේ නරියාගේ නාද රටාව, චර්යාව සහ පරිණාමය පිළිබඳව අධ්‍යනය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ,

හොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකීය එකම 'කව්බෝයි' !
'කව්බෝයි' (COWBOY) කියන සංකල්පය ලාංකීයන් විදියට අපිට හුරු පුරුදු හොලිවුඩ් චිත්‍රපට ඔස්සේ සහ අපි කුඩා කලේ නරඹපු කාටූන් කථා මාලාවන් තුළින් පමණයි.

නොගැළපෙන දෙදෙනකුගේ ගැළපීම- Rocky Aur Rani...
ආලියා භාත් සහ රන්වීර් සිං මෙකල බොලිවුඩයේ ජනප්‍රියම නළු නිළි දෙපළක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මේ දිනවල ඔවුන්ගේ රසික රසිකාවියන් මහත් උද්දාමයට පත්ව සිටින්නේ ඔවුන් දෙදෙනාම රඟපාන

කැනඩා අගමැති ටෲඩෝ සහ බිරිඳ සොෆී දික්කසාද වෙයි !
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ ඔහුගේ බිරිඳ වන සොෆී ග්‍රෙගෝයර් සිය දික්කසාදය ප්‍රකාශයට පත් කර ඇත.

විශ්වාස කරන්න.. ඔබේ ජීවිතය කොයිම මොහොතක හෝ වෙනස් වේවි
වාසනාව ඔබ කොහේ සිටියත් ඔබව සොයාගෙන එයි.

බීම ප්‍රහාරයක් එල්ල කළ ප්‍රේක්ෂකයාට, Cardi B මයික් එකෙන් දමා ගසයි
ජනප්‍රිය ඇමරිකානු රැප් ගායිකාවක වන Cardi B විසින් සංගීත ප්‍රසංගයක් අතරතුර දී ප්‍රේක්ෂකයෙකු හට සිය මයික්‍රෝෆෝනයෙන් දමා ගසා තිබෙනවා.

'කොටි සමක් ඇති' දුර්ලභ ගෙම්බාගේ ලිංගික ජීවිතය අනාවරණය වෙයි
මෙම ගෙම්බාට කොටියෙකුගේ වැනි සමක් තිබේ

