BREAKING
Top Ad
Life

රැකියා වල නියුතු කාන්තාවන් අවධානමක !

T

The Leader

September 28, 2023 • 2:34 PM

රැකියා වල නියුතු කාන්තාවන් අවධානමක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබත් රැකියාවක නියුතු කාන්තාවක්ද ? එසේ නම් ඔබට ඇති අලුත් අවදානමක් පිළිබඳ
  • පිළිකා අවදානම සෑම විටම රට තුළ කතාබහට ලක්වුවද මෙවර අනාවරණයේ විශේෂත්වය වන්නේ රැකියාවල නියුතු කාන්තාවන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුව ඇති බව හෙළිකර තිබීමයි.
  • ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු සඳහන් කළේ රැකියාවල නිරත කාන්තාවන් පරීක්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පවතින බවයි.
  • පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට හැකියාවක් නොමැතිද ?
අකුරු ප්‍රමාණය (Font Size):

සෞඛ්‍ය අංශ විශේෂ අනාවරණයක් කර තිබෙනවා.

ඒ, පිළිකා අවදානමයි.

පිළිකා අවදානම සෑම විටම රට තුළ කතාබහට ලක්වුවද මෙවර අනාවරණයේ විශේෂත්වය වන්නේ රැකියාවල නියුතු කාන්තාවන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුව ඇති බව හෙළිකර තිබීමයි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු සඳහන් කළේ රැකියාවල නිරත කාන්තාවන් පරීක්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පවතින බවයි.


පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට හැකියාවක් නොමැතිද ?

 


පියයුරු පිළිකා වැළඳී මියයන පුද්ගලයින් මිලියන 2.5 ක ජීවිත, වසර 20 ක් තුළ බේරාගැනීම සිය අපේක්ෂාව බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක, ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ 2020 වසරේදී ලොව පුරා මිලියන 2.2 කට පියයුරු පිළිකා වැළඳී ඇති බවත්, ඉන් කාන්තාවන් හය ලක්ෂ 85,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.


(nethnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...