BREAKING
Top Ad
Life

අහසින් වැටෙයි 21 තරංගනියට : විමුක්තිගේ පැතලි යථාර්ථය එදින එළිදකියි

T

The Leader

September 13, 2023 • 2:01 AM

අහසින් වැටෙයි 21 තරංගනියට : විමුක්තිගේ පැතලි යථාර්ථය එදින එළිදකියි    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ අහසින් වැටෙයි චිත්‍රපටය ප්‍රදර්ශනය සහ දීප්ති කුමාර ගුණරත්න විසින් රචිත විමුක්තිගේ පැතලි යථාර්ථය ග්‍රන්ථය එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී සිදු කිරීමට නියමිත ය.
  • වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු විසිනි.
  • වැඩිදුර විමසීම් සඳහා : 0112585721   සබැඳි පුවත්: 'විමුක්තිගේ පැතලි යථාර්ථය' ග්‍රන්ථය ජනගත කිරීමට සුදානම්
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමා ප්‍රේක්ෂකත්වය වර්ධනය කිරීම සහ සිනමා සංස්කෘතිය පෝෂණය කිරීමේ අරමුණින් ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලබන සිනමා කතිකාව වැඩසටහනේ තවත් අදියරක් ලෙස මෙය සිදු කෙරේ.

එදින දේශන සහභාගිත්වය සමන් වික්‍රමාරච්චි සහ මහේෂ් හපුගොඩ විසිනි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු විසිනි.

වැඩිදුර විමසීම් සඳහා : 0112585721  

PHOTO 2023 09 13 12 56 25

සබැඳි පුවත්:

'විමුක්තිගේ පැතලි යථාර්ථය' ග්‍රන්ථය ජනගත කිරීමට සුදානම්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...