එහිදී චින්තන කැමති ගීත සමග ඔහුගේ ජීවිතය සහ සිතුම් පැතුම් ගැන විවෘත කතාබහක් සිදු විය.
ලිංගිකත්වය, ආදරය යන තේමා විෂයෙහි ජාතික රූපවාහිනිය මෙතරම් ආන්දෝලනාත්මක, අවදානම් කලාපයකට අවතීර්ණ වූ පළමු අවස්ථාව මෙය විය හැකිය.
මෙතෙක් ජාතික රූපවාහිනිය යැයි පිළිගත් සම්මත සදාචාර රාමුවලට ඔබ්බෙන් ගොස් මෙවන් විවාදාපන්න අදහස් තමන්ගේ නාලිකාව තුලට කැඳවන්නට මේ වැඩසටහන් නිෂ්පාදකවරුන්ට නිදහසක් ලැබීම සුවිශේෂ කොට සැලකිය යුතුය.
එමෙන්ම ජාතික රූපවාහිනිය තමන්ගේ හණමිටි සංවාද මණ්ඩපවලින් මිදී මෙවන් නව කතිකා පිළිබඳ උනන්දු වීමත් පිටුපස සිදුවූ සංස්කෘතික වෙනස කවරක්දැයි යන්න ගැනත් විමසිලිමත් විය යුතුය.
කෙසේ වෙතත් මෙය ඉදිරිගාමී පියවරක් බව දැනට සටහන් තැබිය හැකිය.
මේ වැඩසටහන් නිෂ්පාදකවරයා වූයේ පැතුම් සසංකය.
වැඩසටහන මෙහෙයවූයේ අචලා කරුණාරත්නය.
නුග සෙවන වල් වෙයි
T
The Leader
September 28, 2023 • 4:05 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහනක් වන නුග සෙවන වැඩසටහනට ශෘංගාර කතා රචක චින්තන ධර්මදාස කැඳවා තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



