BREAKING
Top Ad
Life

කපිල කුමාරගේ දශක පහක මධුර මතක සැප්තැම්බර් 09 වැනිදා

T

The Leader

September 5, 2023 • 1:15 AM

කපිල කුමාරගේ දශක පහක මධුර මතක සැප්තැම්බර් 09 වැනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 50ක් පුරාවට රසික සිත් සතන් පිනවීම පිණිස ගීත රචනා කළ කපිල කුමාර කාලිංගගේ ගී මතක සැමරුම 'දශක පහක මධුර මතක' ගීත ප්‍රසංගය එළඹෙන සැප්තැම්බර් 09 වැනිදා සවස 7ට කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
  • සංගීත ක්ෂේත්‍රයේ සම්භාවනීය ගණනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී, කපිල කුමාර කාලිංගගේ ගීත අතරින් හරි අඩකට වඩා සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත මෙහෙයවීම සිදු කරයි.  80 කණ්ඩායම විසින් ප්‍රසංගය සංවිධානය කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය ගීත රචනා කාලය තුළදී වරින් වර රචනා කළ ටෙලි නාට්‍ය, නාට්‍ය ගීත සහ මෑත කාලයේදී ජනප්‍රිය වූ ගීත විසි ගණනකට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රසංගයේදී  ගායනා කිරීමට නියමිතය.

සංගීත ක්ෂේත්‍රයේ සම්භාවනීය ගණනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේදී, කපිල කුමාර කාලිංගගේ ගීත අතරින් හරි අඩකට වඩා සංගීතවත් කළ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත මෙහෙයවීම සිදු කරයි. 

80 කණ්ඩායම විසින් ප්‍රසංගය සංවිධානය කෙරේ.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...