13 වැනි වරටත් 2023 සැප්තැම්බර් මස 01 වන දින අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ඒ, එදින පස්වරු 3ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී ය.
එහිදී 2022 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම පුවත්පත් තීරු ලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්‍ෂේත්‍රවලට අදාළව විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය තෝරා සම්මාන පිරිනැමේ.
අවසන් වටයට නිර්දේශිත කෘති පහතින්,









