BREAKING
Top Ad
Life

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන : මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ විශිෂ්ටතම නවකතාව සම්මානය දිනයි

T

The Leader

September 1, 2023 • 6:52 AM

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන : මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ විශිෂ්ටතම නවකතාව සම්මානය දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශිෂ්ටතම නවකතාව ලෙස මනෝහරී ජයලත් ගේ ‘ගිරිජා’ (විදර්ශන ප්‍රකාශන) මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
  • ගොඩගේ සහ සහෝදරයෝ) වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය ටොම්සන් මහත්තයා – 1 සහ ටොම්සන් මහත්තයා – 2 – බන්දුල පී.
  • විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළේ දී සම්මානිත වූ සෙසු කෘති මෙසේ ය,   වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ – විරාජිනී තෙන්නකෝන් (සරසවි ප්‍රකාශන) වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථ – ඩබ්ලිව්.
අකුරු ප්‍රමාණය (Font Size):

1 4 26ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් 13 වැනි වරටත් සංවිධානය කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය අද (සැප්තැම්බර් මස 01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්විණි.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළේ දී සම්මානිත වූ සෙසු කෘති මෙසේ ය,

 

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය

‘අන්ධයා සහ සුරුට්ටු න්‍යාය’ – විරාජිනී තෙන්නකෝන් (සරසවි ප්‍රකාශන)

374259962 786715203253922 6158074128621110829 n

369805013 786714323254010 5666779794453004445 n

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය

වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථ – ඩබ්ලිව්. රංජිත් ධර්මතිලක (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)

373564913 786677973257645 8219622379389495346 n

374178329 786676943257748 6335371298230155660 n

වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය

ටොම්සන් මහත්තයා – 1 සහ ටොම්සන් මහත්තයා – 2 – බන්දුල පී. දයාරත්න (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)

374183320 786689753256467 662921492945782263 n

373690229 786688399923269 1771751095014358573 n

වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය

‘හැඟුම් ගඟෙහි හැංගිලා’ – ලක්ශාන්ත අතුකෝරල (විදර්ශන ප්‍රකාශන)

374278706 786709719921137 1357288633784321482 n

374181536 786708759921233 8674920808893107937 n 

සබැඳි පුවත් :

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් 1


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...