The Leader News
BREAKING
චීන පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන්ගෙන් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද?●IMF ගිවිසුමෙන් පසු 2028 ණය අභියෝගය ජයගන්නේ කෙසේද?●බැංකු සහ රේගු හිඩැසින් ඩොලර් පිටරට ඇදුණු හැටි●දේශපාලන මැදිහත්වීම් මැද ගුවන්විදුලියේ මූල්‍ය අර්බුදය තවත් උග්‍රවෙයි●ආර්. චෙරන්: දැවෙන මව්බිමක් හදවතේ රැගෙන ගිය කවියා●2027 අයවැය: ආර්ථික ස්ථාවරත්වය කා වෙනුවෙන්ද?●කලාවත් ක්‍රීඩාවත් එකම වේදිකාවකට ගෙන ආ 'ඉතින් ඉතින් කොහොමද' සොඳුරු රාත්‍රිය●වේදිකාවේ ස්වර්ණමය යුගය යළි අවදි කළ පතාක යෝධයෝ පස්දෙනෙක් එකම තැනක●ජපානයේ සුකුබා නුවරින් ඇරඹි දිලිත්ගේ 'GLEC' ගෝලීය ව්‍යවසායක මෙහෙයුම●2027 අයවැය සතියේ සජිත්ගේ දේශපාලන මැදිහත්වීම්●
Top Ad
Life

ඔබට සියල්ල හරිගැස්විය නොහැක එහෙත්කළ හැකි දේ කළ යුතුමය

T

The Leader Desk

October 7, 2023 • 2:21 PM

ඔබට සියල්ල හරිගැස්විය නොහැක එහෙත්කළ හැකි දේ කළ යුතුමය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එසේ ගමන් කරමින් සිටින අතරේ ඉතා ඇත සිටින තවත් මිනිසෙක් ඔහුට දකින්නට ලැබුණා.
  • තවත් ටිකක් ලංවන විට ඔහු දු‍ටුවා ඒ ස්වජාතික මිනිසා කිසියම් දෙයක් අහුලා මුහුදට විසිකරන බව.
  • ඔහු මෙය නැවත නැවතත් සිදු කරන බව අප මිත්‍රයාට පෙණුනා.
  • අපේ මිත්‍රයා තවත් ඔහුට ලං වන විට ඔහු දු‍ටුවා ඒ මිනිසා මුහුදු ‍රැල්ලත් සමග වෙරළට ගොඩ ගැසූ පසැඟිල්ලන් වරකට එකා බැගින් අහුලමින් මුහුදට විසි කරන බව.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එසේ ගමන් කරමින් සිටින අතරේ ඉතා ඇත සිටින තවත් මිනිසෙක් ඔහුට දකින්නට ලැබුණා.

තවත් ටිකක් ලංවන විට ඔහු දු‍ටුවා ඒ ස්වජාතික මිනිසා කිසියම් දෙයක් අහුලා මුහුදට විසිකරන බව. ඔහු මෙය නැවත නැවතත් සිදු කරන බව අප මිත්‍රයාට පෙණුනා.


අපේ මිත්‍රයා තවත් ඔහුට ලං වන විට ඔහු දු‍ටුවා ඒ මිනිසා මුහුදු ‍රැල්ලත් සමග වෙරළට ගොඩ ගැසූ පසැඟිල්ලන් වරකට එකා බැගින් අහුලමින් මුහුදට විසි කරන බව.

මෙයින් වික්ෂිප්ත වූ අපේ මිත්‍රයා අර මිනිසා අසලට ගොස් මෙසේ පැවසුවා. " සුභ සැන්දෑවක් මිත්‍රයා, මට හිතාගන්න අමාරුයි ඔබ මොනවද කරන්නෙ කියල?"


" මම මේ පසැඟිල්ලන් නැවත මුහුදට විසි කරනවා. ඔබට පේනව ඇති මේ බාදිය පවතින වෙලාව. ඉතිං මේ ‍රැල්ලත් එක්ක වෙරළට ගොඩ ගහපු පසැඟිල්ලන් ආයෙත් මුහුදට නොදැම්මොත් උන් ඔක්සිජන් නැති කමින් ටික වෙලාවකින්ම මැරිල යයි"


"මට තේරෙනව" අප මිත්‍රයා පිළිතුරු දිණ.
"නමුත් මේ වෙරළෙ ඔය වගේ පසැඟිල්ලො දහස් ගානක් ඇති මං හිතන්නෙ නෑ ඔබට පුළුවන් වෙයි කියල උන් ඔක්කොම අල්ලල මුහුදට දාන්න.
උන් ගොඩක් ඉන්නව. අනිත් එක ඔබට හිතෙන්නෙ නැත්ද මේක මෙහේ මුහුදු වෙරළවල් සිය ගනනක සිද්ධවෙන දෙයක් බව.
ඔබට පෙනෙන්නෙ නැත්ද ඔබට උන්ගෙ ජීවිත සම්බන්ධයෙන් කිසි වෙනසක් කරන්න බැරි බව."

ස්වජාතික මිනිසා මදහසක් නැගීය. ඉන්පසු පහත් වී තවත් පසැඟිල්ලෙකු අතට ගෙන මුහුදට විසි කරන අතර මෙසේ පැවසුවේය. " ඔන්න මම එකෙකුගෙ ජීවිතේ වෙනසක් ඇති කළා"

"Chicken Soup for the Soul"
- Jack Canfield and Mark V. Hansen -
(උපුටනයකි, පරිවර්තනය - මංජුල නදීත් ද සිල්වා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔබට සියල්ල හරිගැස්විය නොහැක එහෙත්කළ හැකි දේ කළ යුතුමය | The Leader