BREAKING
Top Ad
Life

'අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'- (වීඩියෝ)

T

The Leader

October 5, 2023 • 1:45 AM

'අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'- (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවන අරගලයට මුහුණ දීම සඳහා බොහෝ දෙනා නොකරන රැකියාවන් ඇතැම් කාන්තාවෝ තෝරා ගනිති.
  • ඒ වුණත් මම අනේ මේවා පිරිමි කරන වැඩ, අපිට කරන්න බෑ කියලා නිකං හිටියේ නෑ.
  • එවැනි කාන්තාවක් අපට රත්නපුර, මල්වල ප්‍රදේශයෙන් හමු වූවාය.
අකුරු ප්‍රමාණය (Font Size):


එවැනි කාන්තාවක් අපට රත්නපුර, මල්වල ප්‍රදේශයෙන් හමු වූවාය. සැමියා අහිමි වූ ඇය සිය දියණියන් තිදෙනා පෝෂණය කිරීම සඳහා 'ටයර් කඩයක්' පවත්වාගෙන යන්නීය.

''ගැහැනු අයගේ අතපය සාමාන්‍යයෙන් පිරිමි වගේ නෙමෙයි. ඒ වුණත් මම අනේ මේවා පිරිමි කරන වැඩ, අපිට කරන්න බෑ කියලා නිකං හිටියේ නෑ. අතපය හයිය නැතත් හිත හයිය නම් ඕන ගමනක් යන්න පුළුවන් අපිට'' යනුවෙන් ඊ. පුෂ්පලතා BBC සිංහල සේවයට පැවසුවාය.




(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...