ජොඈන් හා පැට්‍රික් එක්ව, නිරිතදිග එංගලන්තයේ කාසල් කැරී මාකට්හි 'ස්ක්වීස් ඇන්ඩ් ගෝ' පළතුරු යුෂ වෙළඳසැල පිහිටුවන ලද්දේ එසේ ය.
සන්නිවේදන අපහසුතාවලින් පෙලෙන පැට්‍රික්ට නිරන්තර මඟපෙන්වීම් ද අවශ්‍යවන නමුත්, ඔහු ව්‍යාපාරයේ කටයුතු සඳහා සහභාගීවීම එනිසාවෙන් නැවතුවේ නැත.
ඕටිසම් සහිත දරුවෙකු සමග කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ මවක්
T
The Leader
October 1, 2023 • 5:44 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන්නන්ට ද නව කුසලතා උගත හැකි අයුරු පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීම සඳහා, මවක හා පුතෙකු ඔවුන්ගේම කුඩා ව්‍යාපාරයක් අරඹා ඇත.
- සන්නිවේදන අපහසුතාවලින් පෙලෙන පැට්‍රික්ට නිරන්තර මඟපෙන්වීම් ද අවශ්‍යවන නමුත්, ඔහු ව්‍යාපාරයේ කටයුතු සඳහා සහභාගීවීම එනිසාවෙන් නැවතුවේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



