සහ කොළ පලාවර්ග ආහාරයට ගැනීමට හුරු විය යුතු බව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවැසීය.
මුරුංගා, කතුරුමුරුංගා, සාරණ, මුගුණුවැන්න ඇතුළු ගෙවතු ආශ්‍රිතව වැවෙන කොළ පලා වර්ග මගින් මෙන්ම පැපොල්, කෙසෙල්, අඹ, අඹරැල්ලා මෙන්ම පැෂන් ගෙඩි සහ එවායේ කොළද දෛනිකව අත්‍යවශ්‍ය වන පෝෂණය සැපැයීමට සමත් බව ඔහු පෙන්වා දෙයි.
කොස්, දෙල් වැනි ගමේ ආහාර නගරයේ පිඟානට එක්කර ගැනීමට මෙන්ම ඉඩකඩ ඇති ස්ථානවල දේශීය එළවළු සහ පළතුරු වවා ගැනීම මේ කාලයේ මෙන්ම ඉදිරියටත් ඉතා වටිනා පුරුද්දක් වනු ඇති බව ඔහු කියයි.
කලවම් පලා මෙන්ම එළවළු කිහිපයක් සුළු වශයෙන් ගෙන එකතු කර සාදන හොදි ආදියටද පුරුදු වීම සුදුසු බව ඔහු පෙන්වා දෙයි.
මහල් නිවාස ආදියේද ඉඩ ඇති තැන්වල මල්වෙනුවට පෝච්චි යොදා හෝ පුංචි වගාවන් ඇරුඹීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.
(deshaya.lk- සුගත් පී කුලතුංගආරච්චි)
කලවම් පලා-එළවළු හොදි කන්න පුරුදු වෙමු - විශේෂඥ වෛද්‍ය අර්ජුන
T
The Leader
January 20, 2024 • 11:35 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රට තුළ එළවළු මිල ඉහළ යාම නිසා දිනපතා ආහාරයට එළවළු එක්කර ගැනීමේ අපහසුතාවයෙන් වැළකීම සඳහා සම්ප්‍රදායික එළවළු පළතුරු
- කලවම් පලා මෙන්ම එළවළු කිහිපයක් සුළු වශයෙන් ගෙන එකතු කර සාදන හොදි ආදියටද පුරුදු වීම සුදුසු බව ඔහු පෙන්වා දෙයි. මහල් නිවාස ආදියේද ඉඩ ඇති තැන්වල මල්වෙනුවට පෝච්චි යොදා හෝ පුංචි වගාවන් ඇරුඹීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසයි.
- කොස්, දෙල් වැනි ගමේ ආහාර නගරයේ පිඟානට එක්කර ගැනීමට මෙන්ම ඉඩකඩ ඇති ස්ථානවල දේශීය එළවළු සහ පළතුරු වවා ගැනීම මේ කාලයේ මෙන්ම ඉදිරියටත් ඉතා වටිනා පුරුද්දක් වනු ඇති බව ඔහු කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



