BREAKING
Top Ad
Life

නිවසේ දී ම වෙජිටේරියන් කොලජන් (collagen) හදාගන්නේ මෙහෙමයි...(වීඩියෝ)

T

The Leader

July 2, 2024 • 11:17 PM

නිවසේ දී ම වෙජිටේරියන් කොලජන් (collagen) හදාගන්නේ මෙහෙමයි...(වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මස් මාංස පරිභෝජනය කරන අය මෙන් ම පරිභෝජනය නොකරන අය ද අද සමාජයේ වෙසෙති.
  • ඒ සඳහා එළවළු වර්ග ද පරිභෝජනය කළ හැකි බව මීට පෙර පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS Msc MD) පැවසූ බව ඔබට මතක ඇතුවාට සැක නැත.
  • එම වීඩියෝව විකාශනය වීමෙන් ඉක්බිති අදාළ වෙජිටේරියන් කොලජන් වර්ගය නිවසේ දී ම සකසා ගත නොහැකි දැයි බොහෝ දෙනකු වෛද්‍යවරයාගෙන් විමසා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුදු ඔවුන්ගේ ශරීරයේ වර්ධනය සඳහා ද ප්‍රෝටීන අවශ්‍ය කෙරේ. එසේ නම් ඔවුන් සිය සිරුරෙහි වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්නේ කෙසේ ද...?

ඒ සඳහා එළවළු වර්ග ද පරිභෝජනය කළ හැකි බව මීට පෙර පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS Msc MD) පැවසූ බව ඔබට මතක ඇතුවාට සැක නැත. එම වීඩියෝව විකාශනය වීමෙන් ඉක්බිති අදාළ වෙජිටේරියන් කොලජන් වර්ගය නිවසේ දී ම සකසා ගත නොහැකි දැයි බොහෝ දෙනකු වෛද්‍යවරයාගෙන් විමසා ඇත. වෛද්‍යවරයා පවසන අන්දමට නම් එය ඉතා පහසු කාර්යයකි.

වෙජිටේරියන් කොලජන් නිවසේ දි සකසා ගැනීම ඉතා පහසු කාර්යයක් වුව ද එය තම තමන්ට කැමති පරිදි කළ නොහැකි ය; ඒ සඳහා ද පිළිවෙළක් පවතී; කුමවේදයක් පවතී.

පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS Msc MD) ඉදිරපත් කරන පහත පළවන විඩියෝව ඒ සඳහා ඔබට මග පෙන්වනු ඇති බව නොඅනුමාන ය. 

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...