BREAKING
Top Ad
Life

ලාංකික අපිට ගැළපෙන විදියට සිරුරේ බර අඩු කරගන්නේ මෙහෙමයි (වීඩියෝ)

T

The Leader

July 29, 2024 • 4:17 AM

ලාංකික අපිට ගැළපෙන විදියට සිරුරේ බර අඩු කරගන්නේ මෙහෙමයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ කාන්තාවන් මෙන් ම පුරුෂයින් ද තම සිරුරෙහි බර අඩු කරගැනීම සඳහා විවිධ ක්‍රමෝපා භාවිත කරයි. එහි දී වඩාත් පෙලඹෙන්නේ
  • එලෙස අඩු කෙරෙන බර නිරන්තරව ම එක ම මට්ටමක තබාගැනීම මෙහි දි වැදගත් වේ.
  • ඒ සමගම ශරිරයේ හෝමෝන ක්‍රයාකාරිත්වය ද මේ සමග සම්බන්ධ කරගත යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):

Intermetting fasting (නිරාහාරව සිටීම) සඳහා ය. නමුදු නිරාහාරව සිටීමෙන් පමණක් සිරුරෙහි බර අඩු කරගත හැකි ද? එමෙන් ම බර අඩු කර ගැනීම සඳහා තිබෙන එක ම පිළියම නිරාහාරව සිටීම පමණක් ද?

සාමාන්‍යයෙන් බර අඩු කීරිම සඳහා නිරාහාරව සිටීමෙන් සිදුවන්නේ ශරීරයේ කැලරි ප්‍රමාණය අඩු කිරීම ය. එලෙස අඩු කෙරෙන බර නිරන්තරව ම එක ම මට්ටමක තබාගැනීම මෙහි දි වැදගත් වේ. ඒ සමගම ශරිරයේ හෝමෝන ක්‍රයාකාරිත්වය ද මේ සමග සම්බන්ධ කරගත යුතු ය.

මෙම ක්‍රියාවලිය ලියා පැහැදිලි කිරීමට වඩා පහසු ක්‍රමයක් මතු පළවේ. ඒ, පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) මහතා ඉදිරිපත් කරන විස්තරාත්මක විඩියෝව ය. එසේ නම් ඔබ සිරුරෙහි බර අඩු කරගැනිමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් හෝ දැනටමත් සිරුරෙහි බර අඩු කිරීම සඳහා Intermetting fasting (නිරාහාරව සිටින)  පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන් මතු පළ වන විඩියෝව නැරඹිය යුතු ම ය. එවිට අපට සුදුසු පරිදි සිරුරෙහි බර අඩු කරගත හැකිවන්නේ කෙසේ ද යන්න ඔබට වැටහෙනු නොඅනුමාන ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...