ශරීර අංග වෙනස් කිරීමේ කලාව (Body modification) ප්‍රිය කරන පිරිසක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙති. ඒ අතරින් දිවෙහි කොටසක් ඉවත් කර දිව දෙකක් ඇති බව පෙන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ.
ටැටූ කලා ශිල්පියෙකු වන පවිත්‍ර මධුසංඛ ප්‍රනාන්දු ඔහුගේ ඇස්, දිව, කණ සහ අතක වෙනස්කම් සිදු කර තිබේ.
'දිව වෙනස් කරහම කතා කරන්න ටිකක් අපහසු වුණා. මාසයක් විතර ගියා මට කතා කරන එක පුහුණු වෙන්න. අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.' යනුවෙන් පවිත්‍ර BBC සිංහල වෙත පැවසුවේය.
( BBC සිංහල සේවය)
'අපේ සංස්කෘතියත් එක්ක මේක ලංකාවට සැර වැඩියි.'
T
The Leader
July 1, 2024 • 10:48 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''දිව වෙනස් කරහම කතා කරන්න ටිකක් අපහසු වුණා. මාසයක් විතර ගියා මට කතා කරන එක පුහුණු වෙන්න.''
- ඒ අතරින් දිවෙහි කොටසක් ඉවත් කර දිව දෙකක් ඇති බව පෙන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ.
- ශරීර අංග වෙනස් කිරීමේ කලාව (Body modification) ප්‍රිය කරන පිරිසක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


