BREAKING
Top Ad
Life

තරුණ බව රැකගන්න උදෑසන ආහාර වේලෙන් උදව්වක් (වීඩියෝ)

T

The Leader

June 29, 2024 • 11:34 PM

තරුණ බව රැකගන්න උදෑසන ආහාර වේලෙන් උදව්වක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ බව රැකගැනීමට අකමැති පුද්ගලයෙක් (කාන්තා සහ පිරිමි) සිටී නම් එම පුද්ගලයා කිසියම් මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු විය හැකි ය.
  • ඒ සඳහා ආර්ථික අපහසුතාවේ සිට වෙනත් විවිධ හේතු පැවතිය හැකි ය.
  • නමුත් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පවසන්නේ යට කී හේතු තරුණ බව රැකගැනිමට කිසිදු බාධාවක් නොවන බවයි.
  • ඔහු වැඩි දුරටත් පවසන්නේ තරුණ බව රැක ගැනීම සඳහා අපට උදැසන ආහාර වේල ඉමහත් පිටුවහලක් සපයන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ නොවන ඕනැම පුද්ගලයෙක් තරුණ බව රැකගන්නට උපරිමයෙන් කටයුතු කිරීම අරුමයක් නොවේ. නමුත් සෑම පුද්ගලයකුට ම එය ඒ ආකාරයෙන් ම කළ නොහැකි ය. ඒ සඳහා ආර්ථික අපහසුතාවේ සිට වෙනත් විවිධ හේතු පැවතිය හැකි ය.

නමුත් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පවසන්නේ යට කී හේතු තරුණ බව රැකගැනිමට කිසිදු බාධාවක් නොවන බවයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ තරුණ බව රැක ගැනීම සඳහා අපට උදැසන ආහාර වේල ඉමහත් පිටුවහලක් සපයන බවයි.

එහි දී අප බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩා වැදගත් බව ද වෛද්‍ය තිමති වික්‍රමසේකර පවසයි. 

එසේ සැලකිලිමත් විය යුත්තේ කුමන කරුණක් අරබයා ද සහ උදෑසන ආහාර වේල තරුණ බව රැක ගැනීම උදෙසා කෙතරම් ප්‍රයෝජනවත් වනවා ද යන්න පිළිබඳව කරුණු පහක් ඔස්සේ පැහැදිලි කරන ආකාරය පහත පළවන විඩියෝව නැරඹීමෙන් ඔබට උගත හැකි ය.  

(ජයසිරි අලවත්ත)




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...