ඒ අතර: ව්‍යායාම කිරීම, ආහාර පාලනය, විවිධ ඖෂධීය ආහාර පානාදිය අනුභව කිරීම ප්‍රමුඛ ය.
නමුදු මේ වන විට මේ සියල්ලට වඩා වෙනස් ආකාරයකින් සිරුරේ බර අඩු කරගන්නා ක්‍රමයක් සොයාගෙන ඇත. එනම්, බර අඩු කරන පෑනක් හෙවත් Semiglutide Pen එකක් භාවිත කිරීමෙනි.
පෑනක් භාවිත කර බර අඩු කරගන්නේ කෙසේ ද යන්න දැන් ඔබ සිතනවා නොඅනුමාන ය. එසේ නම් එම සිතුවිල්ල පසෙක තබා පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝ වැඩසටහන නරඹන්න. එවිට බර අඩු කරන පෑනේ සියලු රහස් ඔබට දැනගත හැකි වනු ඇත.
(සටහන - ජයසිරි අලවත්ත)
සිරුරෙහි බර අඩු කරන පෑනක් (Semiglutide Pen) ගැන දන්නව ද?
T
The Leader
October 25, 2024 • 12:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සිරුරේ බර අඩු කර ගැනීම සඳහා විවිධ පුද්ගලයෝ (ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වය ම) විවිධ ක්‍රම භාවිත කරති; අනුගමනය කරති.
- නමුදු මේ වන විට මේ සියල්ලට වඩා වෙනස් ආකාරයකින් සිරුරේ බර අඩු කරගන්නා ක්‍රමයක් සොයාගෙන ඇත.
- පෑනක් භාවිත කර බර අඩු කරගන්නේ කෙසේ ද යන්න දැන් ඔබ සිතනවා නොඅනුමාන ය.
- එවිට බර අඩු කරන පෑනේ සියලු රහස් ඔබට දැනගත හැකි වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


