BREAKING
Top Ad
Life

කන බොන අතර ම දියවැඩියාව පාලනය කරමු ද?

T

The Leader

November 20, 2024 • 11:28 PM

කන බොන අතර ම දියවැඩියාව පාලනය කරමු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දියවැඩියාව වැලුඳුණු රෝගියකුට වෛද්‍යවරු දෙන ප්‍රධාන ම උපදේශය තමයි ‘කට පරිස්සම් කරගන්න’ කියන එක.
  • ඇත්තට ම අපිට එහෙම ආහාර පරිභෝජනය පාලනය කරන්න පුළුවන් ද...?
  • බැරි වුනත් පාලනය කරන්න ම වෙනව නේ ද?
  • ඒ විදියට ආහාර පරිභෝජනය පාලනය කරන අතර ම තමන් කැමති ආහාරයක් පරිභෝජනය කරන්න පුළුවන් ක්‍රම තිබෙන බව ඔබ දන්නවා ද...?
අකුරු ප්‍රමාණය (Font Size):

මොකක් ද මේ ‘කට පරිස්සම් කරගන්න’ කියන්නෙ...? කතා නොකර ඉන්න කියන එක ද...? නැහැ... කට පරිස්සම් කරගන්න කියන්නෙ රෝගී පුද්ගලයා පරිභෝජනයට ගන්න ආහාර පාලනය කිරීම.

ඇත්තට ම අපිට එහෙම ආහාර පරිභෝජනය පාලනය කරන්න පුළුවන් ද...? බැරි වුනත් පාලනය කරන්න ම වෙනව නේ ද?

ඒ විදියට ආහාර පරිභෝජනය පාලනය කරන අතර ම තමන් කැමති ආහාරයක් පරිභෝජනය කරන්න පුළුවන් ක්‍රම තිබෙන බව ඔබ දන්නවා ද...? සමහර විට එහෙම කරුණක් ඔබ නොදන්නවා ඇති.
 
එහෙම නම් මතු පළ වෙන, සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර ඉදිරි පත් කරන මෙම විඩියෝ වැඩසටහන නරඹන්න. එවිට ඔබට යට දැක්වූ ආකාරයට සිත සනසා ගත හැකි තරමේ ආහාර පරිභෝජනය කරන අතර ම දියවාඩියාව ද පාලනය කරගන්න පුළුවන් වේවි.

(සටහන - ජයසිරි අලවත්ත)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...