එමෙන් ම එලෙස හට ගන්නා රෝග ඇතැම් විට ඉතා සුළු රෝග විය හැකි ය; එමෙන් ම මාරාන්තික රෝග ද විය හැකි ය.
මේ කුමනාකාරයේ රෝගයක් හට ගත්ත ද ඇතැම් අවස්ථාවල දී රෝගියා සහ ඔහු සමග සිටින අනෙක් පාර්ශ්ව ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් ම ඉතා ඉක්මනින් සුව කරගැනීමට අවස්ථාව තිබූ රෝගයක් වුව ද දරුණු මට්ටමට පැමිණිය හැකි ය. එමෙන් ම නිසි පරීක්ෂාවකින් තොරව ලබා ගන්නා ඖෂධ හේතුවෙන් ම මෙවන් තත්ත්ව උදා විය හැකි ය. එබඳු තත්ත්ව වළක්වා ගැනීමට නම් කිසියම් රෝගයක් හට ගත් පසු කළ යුතු දෑ මෙන් ම නොකළ යුතු දෑ ද බොහොමයක් පවතී.
මතු පළ වන්නේ යට කී කරුණ පිළිබඳව හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ දක්වන අදහස් අන්තර්ගත වීඩියෝවකි. ඔබ මෙම විඩියෝව නරඹන්නේ නම් කිසියම් පුද්ගලයකු කිසියම් රෝගයකට ගොදුරු වූ පසු රෝගියා සහ ඔහුගේ ආසන්නතමයින් කළ යුත්තේ මොනවා ද නොකළ යුත්තේ මොනවා ද යන්න පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි ය.
(සටහන - ජයසිරි අලවත්ත)
ලෙඩ රෝග සහ ඖෂධ පිළිබඳව දැනගත යුතු කරුණු
T
The Leader Desk
October 20, 2024 • 5:53 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එමෙන් ම එලෙස හට ගන්නා රෝග ඇතැම් විට ඉතා සුළු රෝග විය හැකි ය; එමෙන් ම මාරාන්තික රෝග ද විය හැකි ය.
- මේ කුමනාකාරයේ රෝගයක් හට ගත්ත ද ඇතැම් අවස්ථාවල දී රෝගියා සහ ඔහු සමග සිටින අනෙක් පාර්ශ්ව ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් ම ඉතා ඉක්මනින් සුව කරගැනීමට අවස්ථාව තිබූ රෝගයක් වුව ද දරුණු මට්ටමට පැමිණිය හැකි ය.
- එබඳු තත්ත්ව වළක්වා ගැනීමට නම් කිසියම් රෝගයක් හට ගත් පසු කළ යුතු දෑ මෙන් ම නොකළ යුතු දෑ ද බොහොමයක් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


