BREAKING
Top Ad
Life

පිට්ටු සහ ඉඳිආප්ප දියවැඩියා රෝගියකුට හොඳ ද, නරක ද...?

T

The Leader

November 18, 2024 • 11:08 PM

පිට්ටු සහ ඉඳිආප්ප දියවැඩියා රෝගියකුට හොඳ ද, නරක ද...?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද සමස්ත ලෝක ජනගහනය ම මුහුණ පා ඇති දැවැන්ත අර්බුදයක් ලෙස බෝ නොවන රෝග හැඳින්විය හැකි ය.
  • එලෙස ආහාර පාලනය කිරීමේ දී සීනි මෙන් ම කබෝහයිඩ්‍රේඩ් අන්තර්ගත ආහාර ද පාලනය කළ යුතු ය.
  • ඔවුන් එම ආහාර අතරට ඉදිආප්ප හෝ පිට්ටු එකතු කරගැනීම ද විශේෂත්වයකි.
  • එවිට ඔබට, දියවැඩියා රෝගය වැලඳී ඇති අය සඳහා ඉඳිආප්ප සහ පිට්ටු කෙතරම් සුදුසු ද නැති ද යන්න අවබෝධ කරගත හැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතුරෙන් ද දියවැඩියාව නමැති රෝගය ප්‍රධාන ය. මෙම රෝගය වැලඳුනහොත් අදාළ රෝගියාගේ ප්‍රමුඛ කාර්ය විය යුත්තේ ‘කට පරිස්සම් කර ගැනීම’ ය; එනම් ආහාර පාලනය කරගැනීම ය.

එලෙස ආහාර පාලනය කිරීමේ දී සීනි මෙන් ම කබෝහයිඩ්‍රේඩ් අන්තර්ගත ආහාර ද පාලනය කළ යුතු ය. එබැවින් බොහෝ දියවැඩියා රෝගින් ඉතා සුළු ආහාර වේලක් (විශේෂයෙන් ම රාත්‍රී ආහාර වේල) ගැනීමට පෙලඹී සිටියි. ඔවුන් එම ආහාර අතරට ඉදිආප්ප හෝ පිට්ටු එකතු කරගැනීම ද විශේෂත්වයකි.

සැබැවින් ම ඉඳිආප්ප සහ පිට්ටු යනාදි ආහාර දියවැඩියා රෝගියකුට කෙතරම් සුදුසු ද නැද්ද යන්න පිළිබඳ දැනගැනීමට ඔබ කැමති ද...?

එසේ නම්: පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඉදිරිපත් කරන මතු පළවන විඩියෝව නරඹන්න. එවිට ඔබට, දියවැඩියා රෝගය වැලඳී ඇති අය සඳහා ඉඳිආප්ප සහ පිට්ටු කෙතරම් සුදුසු ද නැති ද යන්න අවබෝධ කරගත හැකි ය.

(සටහන - ජයසිරි අලවත්ත)  




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...