BREAKING
Top Ad
පුවත්

යුද්ධයෙන් දශකයකට පසු.... : භාෂණ-විහඟ සංවාදය අද සවස 5ට

T

The Leader

October 15, 2021 • 2:41 AM

යුද්ධයෙන් දශකයකට පසු.... : භාෂණ-විහඟ සංවාදය අද සවස 5ට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මතකය සහ ඉතිහාසය අතර: 'යුද්ධයෙන් දශකයකට පසු ශ්‍රී ලංකාව' - සංවාදශීලී කතිකාවත, අද (15 -සිකුරාදා) ප.ව. 5.00 - 6.00 දක්වා Zoom ඔස්සේ.
  •   ලංකාවේ නිල අධ්‍යාපනය විසින් දසක ගණනක් තිස්සේ උගන්වන හා රාජ්‍යය නිල වශයෙන් පිළිගනු ලබන ඉතිහාසය පිළිබඳ මතවාදය එමගින් ප්‍රශ්න කෙරෙන අතර හා වත්මන් සමාජ අර්බුදය කෙරෙහි එම ඒකරේඛීය මතවාදය විසින් ඇති කර තිබෙන බලපෑම එමගින් පෙන්වා දෙයි.
  •    ඔහු කවියකු මෙන්ම කෙටිකතාකරුවකු ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ලංකාවේ ඉතිහාසය පිළිබඳව විහඟ පෙරේරා විසින් ලියනලද Between memory and History : Sri Lanka a Decade after the War නැමති නිබන්ධයක් මෙම සංවාදශීලී කතිකාවතට මූලාශ්‍ර වෙයි.
 
ලංකාවේ නිල අධ්‍යාපනය විසින් දසක ගණනක් තිස්සේ උගන්වන හා රාජ්‍යය නිල වශයෙන් පිළිගනු ලබන ඉතිහාසය පිළිබඳ මතවාදය එමගින් ප්‍රශ්න කෙරෙන අතර හා වත්මන් සමාජ අර්බුදය කෙරෙහි එම ඒකරේඛීය මතවාදය විසින් ඇති කර තිබෙන බලපෑම එමගින් පෙන්වා දෙයි.
 
විහඟ පෙරේරා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයකු වන අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා විදෙස්ගතව සිටී.
 
 ඔහු කවියකු මෙන්ම කෙටිකතාකරුවකු ද වේ. ග්‍රේෂන් සම්මානය සඳහා දෙවතාවක්ම ඔහුගේ කෘති දෙකක් නිර්දේශ විය. එමෙන්ම ඔහු පර්යේෂකයෙකි, ලේඛකයෙකි. 
 
 
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානයේ කැඳවුම්කරු, ජනමාධ්‍යවේදි රෝහිත භාෂණ අබේවර්ධන මෙම සංවාදයේදී අදහස් දැක්වීමට නියමිතය. 
 
සංවාදය මෙහෙයවීම සිදුකරනු ලබන්නේ, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදි ජයසිරි ජයසේකර යි. 
 
WhatsApp Image 2021 10 13 at 4.25.18 PM 
 
 
ඔබත් එකතුවන්න 
Topic: Webinar on History And Memory - Decade after Post Conflict in Sri Lanka
Time: Oct 15, 2021 05:00 PM Colombo
Join Zoom Meeting
Meeting ID: 829 1090 1165
 
 
 

THE LEADER TV 
 
ජනපති පන්නන බැසිල්ගේ මොහෙයුම! | The Leader TV Gossip එක 
 
 
අන්තිම ජාතිය ඇමතීම | මොණරවිලගේ ලියමන
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...