BREAKING
Top Ad
Life

ප්‍රෝටීන්වල වටිනාකම මොකක් ද?

T

The Leader

November 9, 2024 • 11:42 PM

ප්‍රෝටීන්වල වටිනාකම මොකක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශරීරයේ වර්ධනයට අවශ්‍ය විවිධ සංඝටක ඇත. උදාහරණයක් ලෙස විටමින් වර්ග, ඛණිජ, කාබෝහයිඩ්‍රේට් යනාදිය හැඳින්විය හැකි ය.
  • මතු පළ වන්නේ සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර විසින් ඉදිරිපත් කරනු ලබන විඩියෝවකි.
  • මේ අතර ප්‍රෝටින් ද විශේෂිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අතර ප්‍රෝටින් ද විශේෂිත ය. ප්‍රෝටීන් ශරීරයට අවශ්‍ය සේ ම අධික ප්‍රෝටින් ගැනීම ද අහිතකර ය. එබැවින්: අපිට ප්‍රෝටින්  අවශ්‍ය ඇයි, ප්‍රෝටින් අඩංගු ආහාර මොනවා ද, ප්‍රෝටින් ගත යුත්තේ කෙසේ ද යනාදි කරුණු දැන සිටීම අත්‍යවශ්‍ය ම කරුණකි.


මතු පළ වන්නේ සායනික පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර විසින් ඉදිරිපත් කරනු ලබන විඩියෝවකි. මෙම විඩියෝව නැරඹීමෙන් ප්‍රෝටීන් පිළිබඳව යට සදහන් කළ සියලු කරුණු පිළිබඳ අවබෝධයක් ලැබෙනු නියත ය.

(සටහන - ජයසිරි අලවත්ත)


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...