BREAKING
Top Ad
පුවත්

මිලින්දගේ 'කොරෝනා ඩයරිය' 31 දා එළිදකී: පෙරවදන නාමල්ගෙන්: ප්‍රධාන ආරාධිතයා බැසිල් - කොත්තමල්ලි සුදානම්

T

The Leader

July 29, 2020 • 9:00 AM

මිලින්දගේ 'කොරෝනා ඩයරිය' 31 දා එළිදකී: පෙරවදන නාමල්ගෙන්: ප්‍රධාන ආරාධිතයා බැසිල් - කොත්තමල්ලි සුදානම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය දේශපාලන විචාරකයකු වන මිලින්ද රාජපක්ෂ විසින් රචිත 'කොරෝනා ඩයරිය' කෘතිය එළිදැක්වීම ජුලි 31දා සවස 6.00ට
  • ඒ සම්බන්ධයෙන් විශේෂ හමුවක් සංවිධානය කර ඇති අතර 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගී වේ.
  • 'මිලින්දගේ කොරෝනා ඩයරිය' කෘතියට පෙරවදන ලියා ඇත්තේ නාමල් රාජපක්ෂයි.
  • සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි මොහාන් සමරනායක හා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙම කෘතියේ පසුවදන් ලියා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ 3, කොල්ලුපිටිය අල්විස් පෙදෙසේ 'අයිඩියා හෙල්' හි දී සිදුකෙරේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ හමුවක් සංවිධානය කර ඇති අතර 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රධාන අමුත්තා ලෙස ඊට සහභාගී වේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ හා කලා ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහිදී විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.

'මිලින්දගේ කොරෝනා ඩයරිය' කෘතියට පෙරවදන ලියා ඇත්තේ නාමල් රාජපක්ෂයි. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානි මොහාන් සමරනායක හා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙම කෘතියේ පසුවදන් ලියා තිබේ.

Invitation

මේ සම්බන්ධයෙන් 'මිලින්ද රාජපක්ෂ සිය FB පිටුවේ මෙසේ සටහනක් පළකර ඇත.

'' පෞද්ගලිකව කතාකරල, හමුවෙලා ආරාධනා කරන්න බැරි නිසා
මේ මැසේජ් එක ගෞරවණීය ආරාධනයක් ලෙස පිලිගන්න.
කථිකයන් තිදෙනා සහ ප්‍රධාන ආරාධිතයා වෙලාවට එන නිසාත්
ආසන සීමිත නිසාත් 5.45 වන විට ඇවිත් අසුන් ගන්න.
සිකුරාදාට හමුවෙමු.
කැමතිනම් මේ ඊ ඉන්විටේශන් එක ෆේස්බුක් එකේ හෝ මිතුරන් සමග බෙදාගන්න.'' 

ස්තුතියි.
මිලින්ද.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...