BREAKING
Top Ad
Life

වයසට යන එක අවුරුදු දහයක් පසුපසට ගන්න විදිය දන්නව ද?

T

The Leader

November 28, 2024 • 5:45 AM

වයසට යන එක අවුරුදු දහයක් පසුපසට ගන්න විදිය දන්නව ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉපදුණ අපි හැමෝ ම මැරෙන විත්තිය දන්නවා. ඒ නිසා ඒක වළක්වන්න බැහැ කියල හිතන අපි වයසට යෑම වළක්වා ගන්න නම් නොයෙක් උපක්‍රම යොදනවා.
  • දැන් ඔන්න ඔයාල හිතයි ‘එහෙම නම් ඉතිං නවීන විද්‍යාවෙන් වෙන්න ඇති.
  • අනේ මට නම් එච්චර සල්ලි නෑ’ කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

උදාහරණයක් විදියට ගත්තොත් කොණ්ඩය පාට කරනවා, දත් වැටුනොත් කෘතිම දත් දානවා, හම රැලි වැටෙනව නම් ඒක අවම කරගන්න විවිධ වර්ගයේ ක්‍රිම් වර්ග ආලේපනය කරනවා. මෙන්න මේ වගේ විවිධ දේ කරනවා.

හැබැයි ඔයාල දන්නව ද මේ වයසට යෑම අවුරුදු දහයක් පස්සට දාන්න පුළුවන් ක්‍රමයක්...? දැන් ඔන්න ඔයාල හිතයි ‘එහෙම නම් ඉතිං නවීන විද්‍යාවෙන් වෙන්න ඇති. ඒකට ලොකු වියදමක් යනව ඇති. අනේ මට නම් එච්චර සල්ලි නෑ’ කියල.

ඇත්තට ම නෑ. මේ කියන්න යන ක්‍රමය ඊට වඩා හුඟාක් සරලයි සහ පහසුයි. 

ඒ කොහොමද කියල දැනගන්න නම්: පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඉදිරිපත් කරන මේ විඩියෝව නරඹන්න. අනිවාර්යයෙන් ඔබට පුළුවන් ඔබ වයසට යන එක අවුරුදු දහයකට පස්සට දාගන්න.

(සටහන - ජයසිරි අලවත්ත) 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...