BREAKING
Top Ad
Life

උත්සව කාලෙ දි රස කෑම කන බොන විදිය (වීඩියෝ)

T

The Leader

December 27, 2024 • 9:58 PM

 උත්සව කාලෙ දි රස කෑම කන බොන විදිය (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැම අවුරුද්දක ම දෙසැම්බර් විසි පස්වෙනිදායින් පස්සෙ එළඹෙන්නෙ උත්සව සමයක්. මේ උත්සව සමය දෙසැම්බර් විසිපස්වන දින ඉඳලා එළඹෙන
  • උත්සව සමය සාමාන්‍ය තත්ත්වයක් වුනාට මේ කාල වකවානුවෙදි අසාමාන්‍ය ලෙස සිදුවන යම් ක්‍රියාවලියකුත් පවතිනවා.
  • හැබැයි ඉතිං මොන මොන විදියෙ ආහාර පාන තිබුණත්, ලැබුණත් ඒ ආහාර පාන අනුභව කරන්න බැරි පිරිසක් ලංකාවෙ වගේ ම ලෝකය පුරා ම ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වසරෙ පළමුවන දින දක්වා ම පවතිනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්.

උත්සව සමය සාමාන්‍ය තත්ත්වයක් වුනාට මේ කාල වකවානුවෙදි අසාමාන්‍ය ලෙස සිදුවන යම් ක්‍රියාවලියකුත් පවතිනවා. ඒ තමයි විවිධ වර්ගයේ ආහාර පාන අනුභව කිරීම. හැබැයි ඉතිං මොන මොන විදියෙ ආහාර පාන තිබුණත්, ලැබුණත් ඒ ආහාර පාන අනුභව කරන්න බැරි පිරිසක් ලංකාවෙ වගේ ම ලෝකය පුරා ම ඉන්නවා.

දැන් පැන නගින ප්‍රශ්නය තමයි මේ හැමෝට ම මේ ආකාරයට ලැබෙන ආහාර අනුභව කරන්න හොඳ ද, එහෙම සීමාවක් නැතුව ලැබෙන ලැබෙන ආහාර අනුභව කරොත් එබඳු ආහාර නුසුදුසු අයට මොකද වෙන්නෙ...?

මෙන්න මේ ප්‍රශ්නයට නිවැරැදි ම පිළිතුරක් සපයමින්, පිළිවෙළක් ද හඳුන්වා දෙන්න පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තිමති වීක්‍රමසේකර සමත් වෙලා තිබෙනවා.

මතු දැක්වෙන විඩියෝව අවධානයෙන් නැරඹුවොත් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...