BREAKING
Top Ad
Life

ලස්සන වෙන්න කැමති අයට අට වැදෑරුම් රහස් අටක් (වීඩියෝ)

T

The Leader

December 18, 2024 • 11:33 PM

ලස්සන වෙන්න කැමති අයට අට වැදෑරුම් රහස් අටක් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරුරෙහි බර අඩු කරගන්න ක්‍රම සහ විධි කිහිපයක් ම තියෙනවා. ඒ ක්‍රම සියල්ල ම නැතත් විවිධ අය විවිධ ක්‍රම භාවිත කරනවා.
  • සිරුරේ බර අඩු කරගන්න යට කියපු ක්‍රමවලටත් වඩා සරල සහ පහසු ක්‍රම තියෙන බව.
  • ඒ තමයි පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අතුරෙන් රාත්‍රියට ආහාර නොගෙන සිටීම ප්‍රධාන ම ක්‍රමයක් විදියට බොහෝ අය අනුගමනය කරනවා.

හැබැයි ඔයාල දන්නව ද...? සිරුරේ බර අඩු කරගන්න යට කියපු ක්‍රමවලටත් වඩා සරල සහ පහසු ක්‍රම තියෙන බව. ඇත්තට ම තියෙනවා. හැබැයි හුඟක් අය ඒ පිළිබඳව ඔයාලාව දැනුවත් කරන්නෙ නැහැ. ඒකට හේතුව මොකක්ද කියල මම කියන්නෙ නැහැ. 

නමුත් මම එක දෙයක් කියන්නම්. ඒ තමයි සිරුරෙහි බර අඩු කරගෙන, තර නොවී ඉන්න පුළුවන් ක්‍රම කියල දෙන කෙනෙක් අපිට ඉන්නවා. ඒ තමයි පෝෂණය පිළිබද විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර.

ඔහු මෙවර ඔබ ඉදිරියට ඇවිත් තියෙන්නෙ එහෙම රහස් අටක් අරගෙන. එහෙම නම් මතු පළ වන වීඩියෝව නරඹන්න. එවිට ඔබට සිරුරෙහි බර අඩු කරගෙන, ලස්සන සිරුරක් පවත්වාගෙන යන්නෙ කොහොමද කියල දැනගන්න පුළුවන්.

(සටහන | ජයසිරි අලවත්ත)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...