මේ වාක්‍ය යේ ‘‘සුදු ලූනු පොඩි කරන්න එපා’’ යන කියමන අපේ ජනවහරේ එන (මෙය ප්‍රස්තාව පිරුළක් මෙන් ම රූඪියක් ලෙස ද හැඳින්වෙනවා) කියමනක්.
අපි සාමාන්‍යයෙන් මේ කියමන භාවිත කරන්නේ කිසියම් පුද්ගලයකු බොරුවෙන් මුළා කරන්න එපා යන්න හැඟවීමට.
මම දැන් මේ මේ සුදානම් වෙන්නෙ සුදු ලූනු පොඩි කරන කතාව පිළිබඳ මොනවත් කියන්න නෙවෙයි. සුදු ලූනු ගැන කිය වෙන වෙනත් කතන්දරයක්; තවත් විදියකින් කියනවා නම් අපි බොහෝ දෙනෙක් සුදු ලූනු පිළිබඳව නොදන්න කතාවක් නරඹන්න කියල ඔබට ආරාධනා කරන්න.
මේ කතාව අපිට කියන්නෙ පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD).
එහෙම නම් වැඩි අටුවා ටිකා නැතුව අපි කෙළින් ම වැඩේට බහිමු. පහළ තියෙනවා විඩියෝ එක.
(සටහන | ජයසිරි අලවත්ත)



