BREAKING
Top Ad
Life

කෙට්ටු වෙන්න නොකා ඉන්න ම ඕනෙ ද...? (වීඩියෝ)

T

The Leader

January 23, 2025 • 9:48 PM

  කෙට්ටු වෙන්න නොකා ඉන්න ම ඕනෙ ද...? (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරුරෙහි බර අවම කර ගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල, විවිධ පුද්ගලයෝ විවිධ ක්‍රම අනුගමනය කරති.
  • ඒ අතර: ව්‍යායාම කිරීම, ආහාර පාලනය කිරීම, මේ සඳහා ම පවතින ශල්‍යකර්මයකට යොමු වීම, මේ සඳහා ම විශේෂිත වූ ඖෂධ භාවිතය යනාදිය ප්‍රමුඛස්ථානයක් උසුලයි.
  • එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් කරුණක් මේ සම්බන්ධයෙන් පවතින බව ඔබගේ අවධාරණය කරගත යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):
එවායේ විද්‍යාත්මක පදනම පිළිබඳව ද මේ වන විට ලෝකයේ සෑම රටක ම පාහේ අවධානය යොමු කර ඇත.

මෙම කටයුත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ද විවිධ ක්‍රම අනුගමනය කෙරේ. ඒ අතර: ව්‍යායාම කිරීම, ආහාර පාලනය කිරීම, මේ සඳහා ම පවතින ශල්‍යකර්මයකට යොමු වීම, මේ සඳහා ම විශේෂිත වූ ඖෂධ භාවිතය යනාදිය ප්‍රමුඛස්ථානයක් උසුලයි.

එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් කරුණක් මේ සම්බන්ධයෙන් පවතින බව ඔබගේ අවධාරණය කරගත යුතු ය. ඒ කුමක් ද යන්න නිවැරැදිව ම අවබෝධ කරගැනීම සඳහා: පෝෂණ වෛද්‍ය විශේෂඥ තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) ඉදිරිපත් කරන, මතු පළවන වීඩියෝව නරඹන්න.

(සටහන | ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...