වළක්වන්න බැහැ. නමුත් මිනිස්සු වයසට යන අතරතුර වුනත් තමන්ගේ පෙනුම ලස්සනට පවත්වාගෙන යන්න විවිධ ක්‍රම සහ ඖෂධ තිබෙනවා.ඖෂධ වගේ ම විවිධ ආහාර වර්ගත් තියෙනවා.
ආහාර වර්ග කොපමණ තිබුනත් අපි සැලකිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි: අපි කෙමෙන් කෙමෙන් වයසට යද්දි අපේ පෙනුම ලස්සනට තබාගැනීම සඳහා භාවිත කළ යුතු ආහාර වර්ග මොනව ද, එම ආහාර භාවිත කරන්නේ කෙසේ ද කියල නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම.
ඒ අවබෝධය නිවැරැදිව ලබාගන්න නම් පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු (MBBS, Msc, MD) වන වෛද්‍ය තිමති වික්‍රමසේකර ඉදිරිපත් කරන මෙම විඩියෝව නරඹන්න. එවිට ඔබ කෙතෙරම් වයසට පත් වුනත් ඔබගේ සිරුරෙහි පෙනුම රැකගත හැකි අන්දම පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගන්න පුළුවන්.
(සටහන | ජයසිරි අලවත්ත)
වයසට ගියත් ලස්සනට ඉන්න විදිය දන්නව ද? | Mr and Mrs D වීඩියෝවක්
T
The Leader
March 6, 2025 • 9:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පෘථිවිය කැරකෙන තාක් කල් කාලය ගෙවීම වළක්වන්න බැහැ. ඒ වගේ ම කාලය ගෙවෙන විට මනුසත්තු පමණක් නොව සියලු සතුන් වයසට පත්වීම ද
- ඒ තමයි: අපි කෙමෙන් කෙමෙන් වයසට යද්දි අපේ පෙනුම ලස්සනට තබාගැනීම සඳහා භාවිත කළ යුතු ආහාර වර්ග මොනව ද, එම ආහාර භාවිත කරන්නේ කෙසේ ද කියල නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම.
- නමුත් මිනිස්සු වයසට යන අතරතුර වුනත් තමන්ගේ පෙනුම ලස්සනට පවත්වාගෙන යන්න විවිධ ක්‍රම සහ ඖෂධ තිබෙනවා.ඖෂධ වගේ ම විවිධ ආහාර වර්ගත් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


