ඒ වුනාට ඇත්තට ම එහෙම දෙයක් තියෙනව ද කියලත් සමහර වෙලාවට හිතෙනවා.
කොහොම වුනත් ''ආදරය'' කියන වචන හතරෙ ලොකු බරක් තියෙනවා වගේ ම මේකට විවිධ ප්‍රභේදත් තියෙනවා. ඒ ප්‍රභේද අතරින් විශේෂයෙන් ම කාන්තාවක් සහ පුරුෂයෙක් අතර ඇතිවන ආදරය සුවිශේෂයි; ඒ සුවිශේෂත්වය නිසා ම ද මන්දා මෙතන දි ගැහැනියගේ ආදරය සහ පිරිමියාගේ ආදරය තුළත් කිසියම් වෙනසක් තියෙනව නේද කියල ඔයාලට හිතිල ඇති; එහෙම හිතුවට ඒකට තවම උත්තර ලැබිලත් නැතුව ඇති.
අද මේ ප්‍රශ්නයට උත්තරය අරගෙන දෙන්නෙක් ඔබ හමුවට එනවා. ඒ තමයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය(MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර සහ ඔහුගේ බිරිඳ මනෝවිද්‍යා විශේෂඥ (MBBS, Msc, phd) වෛද්‍ය නදී පීරිස්.
ඒ දෙපළ ඔබට අවශ්‍ය පිළිතුර ඉදිරිපත් කරන්නෙ Mr and Mrs D youtube නාලිකාව තුළින්.
මතු පළවන්නේ එම දෙපළ දක්වන අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)
සබැඳි ලිපි :
අඹු සැමි දෙපළක් අතර මැදි වියෙහි දී ප්‍රේමය දලු ලෑ නොහැකි ද...? - Mr and Mrs D වීඩියෝවක්
වයස 40 පැන්නට පස්සෙත් පිරිමි ඇයි අවුරුදු 18 -20 කෙල්ලන්ට ආස කරන්නෙ...?



