ජාතිය, කුලය, ආගම සහ සමාජ තත්ත්වය බල නොපාන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ.
සාමාන්‍ය තත්ත්වය ඒසේ වුව ද වයස අවුරුදු හතළිහ ඉක්ම වූ බොහෝ පිරිමි වයස අවුරුදු 18- 20 තරුණියන් කෙරෙහි ආසක්ත වීම බොහෝ විට පුද්ගලිකව, පවුල් ප්‍රශ්න මෙන් ම පොදු සමාජ ප්‍රශ්න රාශියකට ද හේතු පාදක විය හැකි ය.
හතළිස් වන වියේ පසුවන පුරුෂයකු වයස 18ත් 25ත් අතර තරුණියන් කෙරෙහි ආශක්ත වන්නේ ඇයි ද, සහ එබඳු ගැටලුවක් ඔබගේ පවුලේ හෝ ඔබ සේවය කරන ආයතනයේ පවතින්නේ නම් ඒ සඳහා ඔබ අනුගමනය කරන පිළිවෙත කුමක් ද...?
ඔබ එබඳු ගැටලුවකට මුහුණ පා සිටියට ද නොසිටිය ද මතු පළ වන විඩියෝව නරඹන්නේ නම් එය බෙහෙවින් ම වටිනා බව පැවසිය යුතු ය. එබැවින් ඔබ අනිවාර්යයෙන් ම මෙම විඩියෝව නරඹන්න.
සාකච්ඡාවට අදාළ කරුණු මතු කරනු ලබන්නේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය(MBBS, Msc, phd) තිමති වික්‍රමසේකර විසිනි; ප්‍රස්තුතයට අදාළ කරුණු පැහැදිලි කරනු ලබන්නේ මනෝවිද්‍යා විශේෂඥ (MBBS, Msc, MD) නදී පීරිස් විසිනි.
(සටහන - ජයසිරි අලවත්ත)
වයස 40 පැන්නට පස්සෙත් පිරිමි ඇයි අවුරුදු 18 -20 කෙල්ලන්ට ආස කරන්නෙ...?
T
The Leader
June 8, 2025 • 10:24 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පුරුෂයකුට කාන්තාවක වෙත හෝ කාන්තාවක් පුරුෂයකු වෙත ආකර්ෂණයක් ඇති වීම සඳහා වයස පරතරය මතු නොව ඔහුගේ හෝ ඇයගේ:
- සාමාන්‍ය තත්ත්වය ඒසේ වුව ද වයස අවුරුදු හතළිහ ඉක්ම වූ බොහෝ පිරිමි වයස අවුරුදු 18- 20 තරුණියන් කෙරෙහි ආසක්ත වීම බොහෝ විට පුද්ගලිකව, පවුල් ප්‍රශ්න මෙන් ම පොදු සමාජ ප්‍රශ්න රාශියකට ද හේතු පාදක විය හැකි ය.
- හතළිස් වන වියේ පසුවන පුරුෂයකු වයස 18ත් 25ත් අතර තරුණියන් කෙරෙහි ආශක්ත වන්නේ ඇයි ද, සහ එබඳු ගැටලුවක් ඔබගේ පවුලේ හෝ ඔබ සේවය කරන ආයතනයේ පවතින්නේ නම් ඒ සඳහා ඔබ අනුගමනය කරන පිළිවෙත කුමක් ද...?
- ඔබ එබඳු ගැටලුවකට මුහුණ පා සිටියට ද නොසිටිය ද මතු පළ වන විඩියෝව නරඹන්නේ නම් එය බෙහෙවින් ම වටිනා බව පැවසිය යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


