BREAKING

Life

Showing page 7 of 56 (832 articles)

ඩුබායි චොක්ලට්: කාන්තාවකගේ දොළදුක් ආශාව ලෝකයේ ම උමතුවක් ඇති කළ චොක්ලට් වර්ගයක් වූ හැටි
Life

ඩුබායි චොක්ලට්: කාන්තාවකගේ දොළදුක් ආශාව ලෝකයේ ම උමතුවක් ඇති කළ චොක්ලට් වර්ගයක් වූ හැටි

ඝන පිස්ටාෂියෝ පිරවුම සහ නෆේ (Knafeh) අතුරුපසක ඇති රසය නිසා ඩුබායි චොක්ලට් ජනප්‍රිය වී තිබේ

The Leaderover 1 year ago
කාංසාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවීමට සහ ගොදුරු වූවන් ගලවා ගැනීමට ගත යුතු පියවර
Life

කාංසාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවීමට සහ ගොදුරු වූවන් ගලවා ගැනීමට ගත යුතු පියවර

කාංසාව (Anxiety) යනු, මිනිසුන් තම ජීවිත තුළ ලබන මූලික ම අත්දැකීම්වලින් එකකි. එය තර්ජනාත්මක හෝ අභියෝගාත්මක ලෙස පෙනෙන අවස්ථාවන්ට අප ස්වභාවික දක්වන ප්‍රතිචාරයකි.

The Leaderover 1 year ago
ඔබ දිනකදී කොපමණ වරක් මලපහ කරනවා ද?: මලපහවල ස්වභාවය අනුව ඔබේ සෞඛ්‍ය තත්ත්වය මැන ගන්න
Life

ඔබ දිනකදී කොපමණ වරක් මලපහ කරනවා ද?: මලපහවල ස්වභාවය අනුව ඔබේ සෞඛ්‍ය තත්ත්වය මැන ගන්න

ඉරිතැළුණු හෝ සුමට සොසේජසයක පෙනුමැති, එනම් 'තෙවන' හෝ 'සිව් වන' වර්ගයේ මල දිනකට එක් වරක් පිටකිරීම වඩාත් යහපත් තත්ත්වයකි.

The Leaderover 1 year ago
තාක්ෂණය භාවිතයෙන් කතුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගමු
Life

තාක්ෂණය භාවිතයෙන් කතුන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආරක්ෂිත තාක්ෂණික පරිසරයක් ගොඩනගමු

මොහොතකට, ඔබගේ දර්ශන ඩිජිටල් තාක්ෂණික මෙවලම් ආධාරයෙන් වෙනස් කොට විකෘති කරන ලද අන්තර්ගතයක් අන්තර්ජාලය පුරා විසිරී ඇති බව සොයාගැනීමට හැකිවුවහොත් ඔබට දැනෙන කම්පනය ගැන සිතා බලන්න.

The Leaderover 1 year ago
දරුවාගේ උණ නිවැරැදිව ම පරික්ෂා කරන්නේ කෙසේ ද...? - CNL වීඩියෝවක්
Life

දරුවාගේ උණ නිවැරැදිව ම පරික්ෂා කරන්නේ කෙසේ ද...? - CNL වීඩියෝවක්

දරුවකු හට උණ රෝගය වැලඳී ඇතිදැයි දැන ගැනීම සඳහා දරුවාගේ නළලට අත තබා බැලීම වැරැදි ක්‍රමයක් යැයි ළමා රෝග හා අසාත්මිකතාව

The Leaderover 1 year ago
ලංකාවේ දික්කසාදය විලාසිතාවක් ද ? | දේශානි හේරත්
Life

ලංකාවේ දික්කසාදය විලාසිතාවක් ද ? | දේශානි හේරත්

සංස්කෘතික උරුමයක් සහිත වූ මිනිසුන් ජීවත් වන සමාජයක අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය වන්නාවූ විවිධ කාර්යයන් තෘප්ත කර ගැනීම උදෙසා එම කාර්යන්හි නියැලීමට ගොඩ නැගී ඇති සමාජ සංවිධාන ව්‍යුහය ‘සමාජ සංස්ථාවක්’ නම් වේ.

The Leaderover 1 year ago
සෙමින් ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර ද?
Life

සෙමින් ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර ද?

රූපවාහිනිය නරඹන අතරතුර හෝ දුරකතනය භාවිත කරමින් ඒ වෙත අවධානය යොමු කර සිතීමකින් තොරව ආහාර ගැනීම පහසු නමුත් අධ්‍යයනවලින්

The Leaderover 1 year ago
පරිප්පු කන්න ආස ද...? - Mr and Mrs D වීඩියෝවක්
Life

පරිප්පු කන්න ආස ද...? - Mr and Mrs D වීඩියෝවක්

''පරිප්පු කනවා’’ කිව්ව ම මේ වචන දෙකේ අරුත් දෙකක් තිබෙනවා. අපි පරිප්පු මොන තරම් ආහාරයට ගත්තත් මේ වචන දෙක ඇහුණ ගමන් ම මතක් වෙන්නෙ වෙන සිද්ධියක් හෝ සිද්ධි කිහිපයක්.

The Leaderover 1 year ago
ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න
Life

ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි.

The Leaderover 1 year ago
හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?
Life

හිසකෙස් ගැලවී යාම නවත්වන්න පුළුවන් ද?

ලිංගභේදය, වයස හෝ ජනවාර්ගිකත්වය නොසලකා ඕනෑ ම කෙනෙකුගේ හිසකෙස් ගැලවී යා හැකිය.

The Leaderover 1 year ago
ආගන්තුකයින් සමග කතා කිරීම අපේ සතුට වැඩි කරනවාද? පිළිසඳරක් අරඹන්නේ කොහොම ද?
Life

ආගන්තුකයින් සමග කතා කිරීම අපේ සතුට වැඩි කරනවාද? පිළිසඳරක් අරඹන්නේ කොහොම ද?

අවන්හලකදී කෙටි පිළිසඳරක් පැවැත්වීම හෝ මාර්ගයේදී හමුවන අයෙකුට "හෙලෝ" යැයි ආමන්ත්‍රණය කිරීම වැනි ඉතා ම සුළු මානව අන්තර් ක්‍රියාවකින් පවා මිනිසුන් සතුටට පත් විය හැකි ය.

The Leaderover 1 year ago
පාසල් දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය: 'පොතේ තියෙන ටිකවත් උගන්වන්නේ නැහැ'
Life

පාසල් දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය: 'පොතේ තියෙන ටිකවත් උගන්වන්නේ නැහැ'

ස්විට්සර්ලන්තය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම පාසල්වල ප්‍රාථමික අංශයේ සිට ක්‍රමවත්ව ආරම්භ කරයි.

The Leaderover 1 year ago
වයසට ගියත් එහෙම නැහැ වගේ ඉන්නෙ කොහොම ද...? (වීඩියෝ)
Life

වයසට ගියත් එහෙම නැහැ වගේ ඉන්නෙ කොහොම ද...? (වීඩියෝ)

කාලය ඉක්ම යෑමත් සමග ම ගහ කොළ මෙන් ම සියලු සත්වයෝ ද වයස් ගත වෙති.

The Leaderover 1 year ago
ව්‍යායාම කිරීමේදී සිරුරේ මේදය දහනය වීම ඇරඹෙන්නේ කුමන අවස්ථාවේ සිට ද?
Life

ව්‍යායාම කිරීමේදී සිරුරේ මේදය දහනය වීම ඇරඹෙන්නේ කුමන අවස්ථාවේ සිට ද?

බොහෝ දෙනා ව්‍යායාම කරන්නේ එක් මූලික අරමුණක් සිතෙහි තබාගෙන ය. එනම්, ශරීරයේ මේදය දහනය කර ගැනීම යි.

The Leaderover 1 year ago
දියවැඩියාව හැදුනත් බය නැතුව කන බොන විදිය දන්නව ද...? (වීඩියෝ)
Life

දියවැඩියාව හැදුනත් බය නැතුව කන බොන විදිය දන්නව ද...? (වීඩියෝ)

ඕනෑම පුද්ගලයකු තමන්ට දියවැඩියාව රෝගය වැලඳිලා කියල දැනගත්ත ගමන් ලොකු මානසික අවුලකට ලක් වෙනවා.

The Leaderover 1 year ago