BREAKING
Top Ad
පුවත්

රුසියාවෙන් ඩොලර් මිලියන 5.5ක අධාරයක්

T

The Leader

January 3, 2022 • 11:19 PM

රුසියාවෙන් ඩොලර් මිලියන 5.5ක අධාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති සඳහා රුසියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක් වෙන්කර තිබේ.
  • තිරසාර සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ පවත්වා ගන්නා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියට අනුව එම මුදල ප්‍රේෂණය කරන ලද බව තානාපති කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවසීය.
  • පසුගිය වසරේ දෙසැම්බර් මස 25 දා එකී මුදල ප්‍රේෂණය කර තිබේ.
  • සබැඳි පුවත් : USD 5.5 m from Russia via WFP to boost sustainable school nutrition systems       THE  LEADER  TV       ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක   මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි !
අකුරු ප්‍රමාණය (Font Size):



පාසල් මට්ටමින් ශ්‍රී ලංකාවේ ‍පෝෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් රුසියාව විසින් ලබා දෙන ලද බව කොළඹ පිහිටි රුසියාවේ තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

තිරසාර සංවර්ධන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ පවත්වා ගන්නා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තියට අනුව එම මුදල ප්‍රේෂණය කරන ලද බව තානාපති කාර්යාලීය ප්‍රකාශකයෙක් පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 දා එකී මුදල ප්‍රේෂණය කර තිබේ.

russian s



සබැඳි පුවත් :


USD 5.5 m from Russia via WFP to boost sustainable school nutrition systems

 


Leader Whats app

 
 
 
 
 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 


මේ අවුරුද්දෙන් රජ පවුල ඉවරයි ! | මොණරවිලගේ ලියමන
 
 
වියත් කතා | The Leader TV
   

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...