මෙලෙස ආනයනික රූපලාවණ්‍ය පරීක්ෂාව මගින් සාම්පල් සියයට අනූනවයක් පමණ එම සාම්පල පරීක්ෂාවෙන් සමත් වන නමුත් වෙළෙඳපොළ වැටලීම්වලදී භාවිතයට නුසුදුසු තත්ත්වයේ නිෂ්පාදන හමුවන්නේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර හෝ මෙරට තුළ ව්‍යාජව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන බව හෙතෙම සඳහන් කළේය.
රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තුළ අඩංගු විය යුතු රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් එකක් පමණ වන නමුත් මෙම වෙළෙඳපොළ පරීක්ෂා කිරීමේදී හඳුනාගත් ඇතැම් නිෂ්පාදන තුළ එම සීමාව ඉක්මවා තිස් දහසත් හතළිස් දහසත් අතර සීමාවල රසදිය පවතින බව හඳුනාගෙන ඇත.
මෙවැනි නිෂ්පාදන භාවිතය සෞඛ්‍යට මෙන්ම පරිසරයට ද හානියක් වන බව පෙන්වාදුන් හෙතෙම කියා සිටියේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමේදී භාරිභෝගිකයන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
( aruna | නිර්මාණි තිලකසිරි)
භාවිතයට නුසුදුසු රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් වෙළෙඳපොළේ
T
The Leader Desk
September 26, 2025 • 8:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙලෙස ආනයනික රූපලාවණ්‍ය පරීක්ෂාව මගින් සාම්පල් සියයට අනූනවයක් පමණ එම සාම්පල පරීක්ෂාවෙන් සමත් වන නමුත් වෙළෙඳපොළ වැටලීම්වලදී භාවිතයට නුසුදුසු තත්ත්වයේ නිෂ්පාදන හමුවන්නේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර හෝ මෙරට තුළ ව්‍යාජව නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදන බව හෙතෙම සඳහන් කළේය.
- රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තුළ අඩංගු විය යුතු රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් එකක් පමණ වන නමුත් මෙම වෙළෙඳපොළ පරීක්ෂා කිරීමේදී හඳුනාගත් ඇතැම් නිෂ්පාදන තුළ එම සීමාව ඉක්මවා තිස් දහසත් හතළිස් දහසත් අතර සීමාවල රසදිය පවතින බව හඳුනාගෙන ඇත.
- මෙවැනි නිෂ්පාදන භාවිතය සෞඛ්‍යට මෙන්ම පරිසරයට ද හානියක් වන බව පෙන්වාදුන් හෙතෙම කියා සිටියේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමේදී භාරිභෝගිකයන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



