BREAKING
Top Ad
Life

යොවුන් ප්‍රේමයට වැඩිහිටියෝ වැට බැඳිය යුතු ද...? - Mr and Mrs D වීඩියෝවක්

T

The Leader

July 16, 2025 • 10:03 PM

යොවුන් ප්‍රේමයට වැඩිහිටියෝ වැට බැඳිය යුතු ද...? - Mr and Mrs D වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව යොවුන් තරුනයකු සහ තරුණියක අතර ඇතිවන ආදරය හෙවත් ප්‍රේමය යනු ඒම දෙපළගේ ම හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි.
  • මා මේ අදහස ප්‍රකාශ කරන්නේ ''හතේ අපේ පොත'' අධ්‍යාපනික කෘතිය කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයට හඳුන්වා දෙන්නේ ද එම වයසේ දී වන බැවිනි.
  • කෙසේ වුව ද මෙබඳු වයස සීමාවක දී තරුණයකු සහ තරුණියක අතර ආදර සබඳතාවක් ඇති වීම විශාල වරදක් ලෙස දකින්නට: දෙමාපියන්, ගුරුවර ගුරුවරියන් මතු නොව සමස්ත සමාජය ම පෙලඹි සිටියි.
  • නමුත් එය එසේ නොවිය යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ක්‍රියාවලිය ආරම්භ වීමේ වයස් සීමාව වයස 12 තරම් වුව ද විය හැකි ය. මා මේ අදහස ප්‍රකාශ කරන්නේ ''හතේ අපේ පොත'' අධ්‍යාපනික කෘතිය කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයට හඳුන්වා දෙන්නේ ද එම වයසේ දී වන බැවිනි.

කෙසේ වුව ද මෙබඳු වයස සීමාවක දී තරුණයකු සහ තරුණියක අතර ආදර සබඳතාවක් ඇති වීම විශාල වරදක් ලෙස දකින්නට: දෙමාපියන්, ගුරුවර ගුරුවරියන් මතු නොව සමස්ත සමාජය ම පෙලඹි සිටියි. නමුත් එය එසේ නොවිය යුතු ය.

මතු පළ වන්නේ ඒ ඇයි ද යන්න සම්බන්ධයෙන් දෙමාපියන්, ගුරුවර ගුරුවරියන් මෙන්න ම සමස්ත සමාජය ම දැනුවත් කිරීම සඳහා මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) ඉදිරිපත් කරන වීඩියෝ වැඩසටහනකි.

වැඩ සටහන මෙහෙයවු ලබන්නේ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...