ඒ වගේ ම ''අපෝ ඔය යකා හෙණ ගිනිපුක්කාරයා'' කියල කියනවත් ඇහිල ඇති නේ ද?
ඇහිල විතරක් නෙවෙයි සමහර විට ඔබ ම මේ විදියට කිසියම් පුද්ගලයකු පිළිබඳව කියල ඇති නේ ද?
අනිවාර්යයෙන් ජීවිතයේ එක දවසක් හරි ඔබ එහෙම අහල ඇති; ඒ වගේ ම කියලත් ඇති.
මිනිස්සු ඒ විදියට තවත් මිනිසෙක් පිළිබඳව කියන්නෙ ඇයි කියල ඔබ දන්නව ද...? ඒ ඇයි කියල නොදන්නවා නම් මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය නදී පීරිස් (MBBS, Msc, phd) කියන මේ කතාව අහන්න.
වෛද්‍ය නදී පීරිස් සමග මේ කතාවට ඒකතු වෙන්නෙ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය(MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර.
(සටහන - ජයසිරි අලවත්ත)
ඇත්තට ම අපිට තරහ එනවා ද, යනවා ද, එහෙම වෙන්නෙ ඇයි...? - Mr and Mrs D වීඩියෝවක්
T
The Leader
September 11, 2025 • 1:05 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''ඔය මනුස්සයට කොහිල කැඳ ටිකක් හදල දුන්නා නම් ඔය අසනිපය සනීප වෙයි,'' කියල පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට වෙනත් පුද්ගලයකු පිළිබඳව කියන කතාව ඔබ අසා ඇති නේද?
- ඇහිල විතරක් නෙවෙයි සමහර විට ඔබ ම මේ විදියට කිසියම් පුද්ගලයකු පිළිබඳව කියල ඇති නේ ද?
- අනිවාර්යයෙන් ජීවිතයේ එක දවසක් හරි ඔබ එහෙම අහල ඇති; ඒ වගේ ම කියලත් ඇති.
- මිනිස්සු ඒ විදියට තවත් මිනිසෙක් පිළිබඳව කියන්නෙ ඇයි කියල ඔබ දන්නව ද...?
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



