BREAKING
Top Ad
Life

ඇත්තට ම 'ලොක්කා' ඉන්නෙ ආතල් එකේ ද...? - Mr and Mrs D වීඩියෝවක්

T

The Leader

July 25, 2025 • 12:58 AM

ඇත්තට ම 'ලොක්කා' ඉන්නෙ ආතල් එකේ ද...? - Mr and Mrs D වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''බලහංකො බං... ලොක්ක නං ඉතිං ආතල් එකේ ඉන්නව. ඌට මොකද ඉතිං... ඌට තියෙන්නෙ අපිට වැඩ පවරන ඒක විතරයි නෙ... අපි ඉතිං උදේ ඉඳං රැ වෙනකන් මැරෙන්න ඕන ..."
  • ඒත් ඇත්ත ම තත්ත්වය මේක ද...?
  • පීඩාවට පත් වෙන්නේ විධානය පිළිපදින පුද්ගලයා හෝ පුද්ගලයෝ පමණක් ද...?
අකුරු ප්‍රමාණය (Font Size):


ඔබ ආයතනයක සේවය කරන පුද්ගලයෙක් නම් මේ දෙබස් ඛණ්ඩය අනන්තවත් අහල ඇති; සමහර විට ඔබට ම තවත් කෙනෙක් කියල ඇති; එහෙමත් නැති නම් ඔබ ම තවත් කෙනකුට කියල ඇති.

ඒත් ඇත්ත ම තත්ත්වය මේක ද...? කිසියම් ආයතනයක විධානය දෙන පුද්ගලයා ඉන්නෙ ආතල් එකේ ද...? පීඩාවට පත් වෙන්නේ විධානය පිළිපදින පුද්ගලයා හෝ පුද්ගලයෝ පමණක් ද...?

මෙන්න මේ සම්බන්ධයෙන් නිවැරැදි අවබෝධයක් ලබා ගන්න නම් මතු පළ වෙන විඩියෝව නරඹන්න.

මේ වීඩියෝවෙ කරුණු ඉදිරිපත් කරන්නෙ මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, phd) නදී පීරිස්.

සාකච්ඡාව මෙහෙයවන්නෙ පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර

(සටහන - ජයසිරි අලවත්ත)



 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...