BREAKING
Top Ad
Life

හොඳම තෙල් නරක විදියට කෑවත්, නරක තෙල් හොඳම විදියට කෑවත්, එකම ප්‍රතිඵල - Mr and Mrs D විඩියෝවක්

T

The Leader

July 20, 2025 • 11:09 AM

හොඳම තෙල් නරක විදියට කෑවත්, නරක තෙල් හොඳම විදියට කෑවත්, එකම ප්‍රතිඵල - Mr and Mrs D විඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඟි තෙල් හැර අපි එදිනෙදා ආහාර සඳහා භාවිත කරන සෑම තෙල් වර්ගයක් ම ලබාගන්නේ ශාකවලිනි. ඒ ශාකවලින් ලබාගන්නා තෙල්වල
  • ඔහු එම අදහස් පළ කළේ Mr and Mrs D youtube නාලිකාවෙහි කළ අදහස් දැක්වීමක දී ය.
  • ඔහුගේ අදහස් දැක්වීම සාරාංශ කර විග්‍රහ කරන්නේ නම් විවිධ තෙල්වර්ග ඇසුරුම්වල කොලස්ට්‍රෝල් රහිතයි (Cholesterol-free) යනුවෙන් සඳහන් කර තිබුණ ද මිනිස් සිරරෙහි කොලස්‌ට්‍රෝල් නිපදවීම වැළැක්විය නොහැකි ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොරස්ට්‍රෝල් තිබිය නොහැකි ය. මන් ද ශාකවල කොරස්ට්‍රෝල් නොමැති බැවිනි; කොලස්ට්‍රෝල් පවතින්නේ සතුගේ සිරුරෙහි ය.

තත්ත්වය ඒසේ වුව ද මිනිස් සිරුරෙහි කොලස්ට්‍රෝල් පවතින බැවින් අප කුමන වර්ගයක තෙල් භාවිත කළ ද අපගේ සිරුරෙහි කොලස්ට්‍රෝල් නිපදවන්නේ යැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර (MBBS, Msc, MD) පැවසී ය.

ඔහු එම අදහස් පළ කළේ Mr and Mrs D youtube නාලිකාවෙහි කළ අදහස් දැක්වීමක දී ය.

ඔහුගේ අදහස් දැක්වීම සාරාංශ කර විග්‍රහ කරන්නේ නම් විවිධ තෙල්වර්ග ඇසුරුම්වල කොලස්ට්‍රෝල් රහිතයි (Cholesterol-free) යනුවෙන් සඳහන් කර තිබුණ ද මිනිස් සිරරෙහි කොලස්‌ට්‍රෝල් නිපදවීම වැළැක්විය නොහැකි ය.

නමුත් ඒ සඳහා කිසියම් විධික්‍රමයක් පවතී; ඒය වඩාත් හොදින් අවබෝධ කරගැනිමට නම් මතු පළ වන විඩියෝව නරඹන්න.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...