Opinion
Showing page 2 of 187 (2,797 articles)

දේශපාලනයෙන් මිදුණු ඉම්තියාස් බාකීර් මාකාර් රටේ අනාගතය ගැන කළ අනාවැකිය
* ‘තරුණ පරපුරට තැන නොදුනහොත් සමාජ අර්බුද යළිත් කරලියට ඒමේ අවදානමක්’

දුවන මුවන් දැක නොදමව් නෙළූ පලා | මහාචාර්ය චරිත හේරත්
"වසර තිහක බල සිහිනය වෙනුවෙන් අද අතැති ජනවරම අවදානමේ නොදමා, 22 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් ජනතාවගේ සැබෑ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවිය යුතුය."

අයවැය අතිරික්තය මායාවක්ද? IMF සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ හේතුව මෙන්න | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ඩොලර් මිලියන 347ක වාරිකය වෙනුවෙන් පැවති කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව කල්යයි; සංවර්ධන වියදම් කපාහැර පෙන්වන අයවැය අතිරික්තය රටේ අනාගත වර්ධනයට මරු පහරක් බවට අනතුරු ඇඟවීමක්.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්
ආර්ථික අභියෝග, විදේශ ප්‍රතිපත්ති සහ මැතිවරණ ප්‍රවණතා පිළිබඳ ගැඹුරු කියවීමක්

ලෝක බලය තීන්දු කරන ‘තාක්ෂණික දේශපාලනය’: මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්
* හමුදා බලය පරදා කෘත්‍රිම බුද්ධිය සහ දත්ත බලය කරළියට පැමිණි හැටි

ශ්‍රී ලංකාව 'බී-සෘණ' දක්වා ඉහළ දැමීමෙන් ගොඩ යන්නෙ කවුද? | කුසල් පෙරේරා
*IMF පැසසුම් සහ ෆිට්ච් ඉහළ දැමීම් හමුවේ යළිත් ණය ගැනීමට සැරසෙන රටක, ජනගහනයෙන් සියයට 25 ක් වන දුප්පතුන්ගේ ජීවිතවලට උරුම වන සැබෑ ප්‍රතිලාභය කුමක්ද?

'ලෝක ළමා දින' ළමුන්ටත් දෙගුරුන්ටත් කෙරෙන 'ලෝක විහිළුව' | කුසල් පෙරේරා
* මහපොළොවේ ළමා අපචාර හා හිංසන වාර්තාගත ලෙස ඉහළ යද්දී, කොළඹ ප්‍රතිපත්ති සම්පාදකයින් උත්සව සංදර්ශනවලට සීමා වී ළමා පරපුර නොමඟ යවන හැටි

22 වැනි සංශෝධනය: ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් | Athulasiri Samarakoon
*නීතියෙන් කළ හැකි පමණින් එය ප්‍රජාතන්ත්‍රවාදී ද? තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය සහ අධිකරණ ස්වාධීනත්වයේ සීමාවන් මනින දේශපාලන පරිණතභාවය

'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශය නැවත කියවා බැලීමක්..| Rasanga Harischandra
*ජාතික ජන බලවේග රජයේ දෙවසරක ගමන: වේදිකාවේ දුන් පොරොන්දු සහ බිම් මට්ටමේ ඇත්ත තත්ත්වය අතර පරතරය විමසා බැලීමක්.

කෘත්‍රිම බුද්ධි විප්ලවය: බිය නොවී ඉදිරියට යා යුත්තේ ඇයි? | මිලින්ද මොරගොඩ NDTV නාලිකාවට කියපු කතාව
* AI තාක්ෂණයේ වේගවත් වර්ධනය හමුවේ ලෝකය අත්විඳින අභියෝග සහ ඉන් ගැලවීමට ඇති මාවත

දළදා කරඬුව මාරු කළේ කාගේ බලයෙන්ද? | සුනිල් කන්නන්ගර
*පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් රජයත් නොදැන ව්‍යාපාරිකයකුගේ රන් කරඬුවකට දළදා සමිඳුන් වැඩම කළේ කුමන සිරිතකටද? හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගරගෙන් ප්‍රබල අනාවරණයක්.

තිලීපන් ස්මාරකයෙන් යළි ගිනි අවුළුවන ජාතිවාදී දේශපාලනය | නීතිඥ අකලංකගෙන් අනතුරු ඇඟවීමක්
දකුණේ වෙනුරලා, ත්‍රීමාවිතානලා සමරද්දී උතුරේ මාරාන්තික උපවාසයකින් මියගිය දොස්තර පුතා සිහිපත් කිරීම තහනම් කර සහජීවනයක් හැදිය හැකිද?

ඕස්ට්‍රේලියාවේ අලුත් වීසා නීතියෙන් ලංකාවේ සිසුන්ට වන බලපෑම (වීඩියෝ )
විදෙස් සිසුන්ට පවුල් රැගෙන යාම සීමා වෙයි: පර්යේෂණ උපාධි සහ අත්‍යාවශ්‍ය වෘත්තිකයන්ට තවමත් අවස්ථා විවෘතයි.

සජිත්–රනිල් සන්ධානයෙන් ඔබ්බට: පැරණි පක්ෂ දේශපාලනය ජනතාවට සමීප කිරීමේ අභියෝගය | Athulasiri Samarakoon
*නායකයන්ගේ සංවිධානාත්මක ගනුදෙනුවකින් ඔබ්බට ගොස්, පුරවැසියා සැබෑ දේශපාලන හවුල්කරුවකු කරගන්නා නව අර්ථයක් ගොඩනැඟීමට විපක්ෂයට හැකිවේද?

සවුදියේ සිරගත අනෝජන් බේරාගැනීමේ අභියෝගය: රාජ්‍ය තාන්ත්‍රික මාවත කොතැන ද? | ෆාතිමා හලල්දීන්
ලිඛිත අධිකරණ තීන්දුව තවමත් ලැබී නැතත් ජීවිත අවදානම හමුවේ දෙමළ-මුස්ලිම් නායකයෝ පෙරමුණට


