The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 4 of 187 (2,797 articles)

දැන් ඇති නේද? | Mahesh Hapugoda
Opinion

දැන් ඇති නේද? | Mahesh Hapugoda

වයෝවෘද්ධ මහින්ද වේදිකාවේ වත්තම් කරගෙන පොහොට්ටුව පෙන්වන්නේ තම අසරණකමයි; රාජපක්ෂ පවුලෙන් එහා ගිය නූතන දේශපාලන බලවේගයක් ගොඩනැගීමට දැන්වත් කාලය පැමිණ ඇත.

The Leader Desk22 days ago
‘මැද-දකුණේ ආර්ථික මොඩලය මුළුමනින්ම අසාර්ථකයි’: කුසුම් විජේතිලකගෙන් අනතුරු ඇඟවීමක්
Opinion

‘මැද-දකුණේ ආර්ථික මොඩලය මුළුමනින්ම අසාර්ථකයි’: කුසුම් විජේතිලකගෙන් අනතුරු ඇඟවීමක්

*සාම්ප්‍රදායික නව-ලිබරල් ප්‍රතිපත්ති අර්බුදයට විසඳුමක් නොවන බවට විපක්ෂ නායක උපදේශකගෙන් අනතුරු ඇඟවීමක්.

The Leader Desk23 days ago
Sri Lankan Airline සම්පූර්ණ වංචාව මෙන්න | Dhananath Fernando
Opinion

Sri Lankan Airline සම්පූර්ණ වංචාව මෙන්න | Dhananath Fernando

*ඩොලර් මිලියන 2ක අල්ලසට රටට අහිමි වූ ඩොලර් මිලියන 200ක බිල ! - Advocata විශේෂ හෙළිදරව්වක්

The Leader Desk23 days ago
Youthquake’ තරුණ නැගිටීම් සහ පාලන අර්බුදය ගැන රංග කලන්සූරිය TV සුප්‍රීම් හිදී හෙළි කළ විශේෂ හෙළිදරව්ව
Opinion

Youthquake’ තරුණ නැගිටීම් සහ පාලන අර්බුදය ගැන රංග කලන්සූරිය TV සුප්‍රීම් හිදී හෙළි කළ විශේෂ හෙළිදරව්ව

* ඩිජිටල් පරපුර ආණ්ඩු පෙරළුවත් රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කිරීමේ ප්‍රායෝගික සීමා * ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රික්තය මැද පස්වන බලවේගය නැගී ඒම සහ ආසියානු අත්දැකීම්

The Leader Desk23 days ago
ධනවාදය අර්බුදයක ද? නව ලිබරල්වාදයේ සැබෑ පැතිකඩ ආර්ථික විද්‍යාඥයෙකු හෙළි කරයි
Opinion

ධනවාදය අර්බුදයක ද? නව ලිබරල්වාදයේ සැබෑ පැතිකඩ ආර්ථික විද්‍යාඥයෙකු හෙළි කරයි

සැබෑ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනුවට මූල්‍ය ලාභ හඹායාමෙන් ආර්ථික අසමතුලිතතා මතුව ඇති බවට අනාවරණයක්

The Leader Desk24 days ago
9/11 ප්‍රහාරය කියන්නේ ඇමරිකානු ආධිපත්‍යයේ සංකේතීය බිඳවැටීමේ ආරම්භයයි - දීප්ති කුමාර ගුණරත්න
Opinion

9/11 ප්‍රහාරය කියන්නේ ඇමරිකානු ආධිපත්‍යයේ සංකේතීය බිඳවැටීමේ ආරම්භයයි - දීප්ති කුමාර ගුණරත්න

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හුදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව, ගෝලීය ධනවාදයට සහ ඇමරිකානු සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව එල්ල වූ දෘෂ්ටිවාදාත්මක ප්‍රතිරෝධයක් බවත්, අද ලෝකය මුහුණ දෙන අර්බුදවල මූලාරම්භය එහි පැවති බවත් දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙයි.

The Leader Desk24 days ago
විපක්ෂ නායකට මහජන පරමාධිපත්‍ය ආරක්‍ෂා කළ නොහැකි ද ? | විපුල කරුණාතිලක
Opinion

විපක්ෂ නායකට මහජන පරමාධිපත්‍ය ආරක්‍ෂා කළ නොහැකි ද ? | විපුල කරුණාතිලක

ආණ්ඩුවේ තිර පිටපතට රඟපාන 'තාක්ෂණික විපක්ෂ නායකයාට' වඩා හිරේ සිටින විපක්ෂ නායකයෙකුගේ බලය විශාලය.

The Leader Desk24 days ago
වීරයන් බිහිවන අලුත් ක්‍රමය ? Gen Z සහ Alpha වෙත.. | දීප්ති කුමාරගේ TV සුප්‍රීම් විශේෂ හෙළිදරව්ව
Opinion

වීරයන් බිහිවන අලුත් ක්‍රමය ? Gen Z සහ Alpha වෙත.. | දීප්ති කුමාරගේ TV සුප්‍රීම් විශේෂ හෙළිදරව්ව

සාම්ප්‍රදායික දේශපාලන ප්‍රතිරූප වෙනුවට මතුවන නව ප්‍රවණතා ගැන Ideas Front ‘ස්මාර්ට් කැෂුවල්’ හිදී විග්‍රහයක්

The Leader Desk25 days ago
රාජ්‍ය සේවයේ වෙනස්කොට සැලකීම: ව්‍යවස්ථාවේ රැකවරණය සහ බිම්මට්ටමේ තිත්ත ඇත්ත | චලක ප්‍රමුදිත ලුණුවිලගේ
Opinion

රාජ්‍ය සේවයේ වෙනස්කොට සැලකීම: ව්‍යවස්ථාවේ රැකවරණය සහ බිම්මට්ටමේ තිත්ත ඇත්ත | චලක ප්‍රමුදිත ලුණුවිලගේ

ව්‍යවස්ථාවෙන් සමානාත්මතාව සහතික කළ ද, සම්පත් හිඟය, භාෂා බාධක සහ අනන්‍යතාව මත සේවාලාභීන්ගෙන් 42%කට වැඩි පිරිසක් වෙනස්කොට සැලකීම්වලට ලක්වන බව ත්‍රිකුණාමල සමීක්ෂණය හෙළි කරයි.

The Leader Desk25 days ago
සමස්ථ ගැටළුව තේරුම් ගත නොහැකි මාලිමාවුන්ගේ කෙටි දුර විසදුම් | කුසල් පෙරේරා
Opinion

සමස්ථ ගැටළුව තේරුම් ගත නොහැකි මාලිමාවුන්ගේ කෙටි දුර විසදුම් | කුසල් පෙරේරා

*ත්‍රීරෝද රථ රැකියාවට අවුරුදු 40 සීමා පැනවීමෙන් ආර්ථික හෝ සාමාජීය අර්බුදයට විසඳුම් ලැබේද?

The Leader Desk26 days ago
ජවිපෙ බලයට පැමිණීමත් සමඟ පැරණි පූර්ව දේශපාලන සූත්තර ඉවරයි - දීප්ති කුමාර ගුණරත්න
Opinion

ජවිපෙ බලයට පැමිණීමත් සමඟ පැරණි පූර්ව දේශපාලන සූත්තර ඉවරයි - දීප්ති කුමාර ගුණරත්න

නව සමාජ පරිවර්තනය හඳුනා නොගෙන සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදවල එල්ලී සිටින විපක්ෂය දැඩි අර්බුදයක

The Leader Desk26 days ago
රාජ්නාත් සිංගේ සංචාරය: ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ සංයෝජනතාවාදී ලක්ෂ්‍යය | Athulasiri Samarakoon
Opinion

රාජ්නාත් සිංගේ සංචාරය: ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ සංයෝජනතාවාදී ලක්ෂ්‍යය | Athulasiri Samarakoon

නව ආරක්ෂක ගිවිසුම් අත්සන් නොවන බවට විජිත හේරත්ගෙන් පැහැදිලි කිරීමක්;

The Leader Desk26 days ago
'විසි දෙකෙන්' අධිකරණ ස්වාධීනත්වය බිඳෙන හැටි... | සුනිල් කන්නන්ගර
Opinion

'විසි දෙකෙන්' අධිකරණ ස්වාධීනත්වය බිඳෙන හැටි... | සුනිල් කන්නන්ගර

*විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමෙන් නඩු ප්‍රමාදය විසඳෙනවාද? නැතහොත් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය සහ ස්වාධීනත්වය බිඳවැටෙනවාද?

The Leader Desk27 days ago
මහජන බලය, 'කළු දේශපාලනය' සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පරස්පරතාව | Athulasiri Samarakoon
Opinion

මහජන බලය, 'කළු දේශපාලනය' සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නව පරස්පරතාව | Athulasiri Samarakoon

*“පැරණි හෙජමොනිය බිඳ දැමූ ආණ්ඩුව නැවතත් ‘පිරිසිදු අපි සහ කළු විපක්ෂය’ යන සරල ද්විත්වයට කොටු නොවී, තමන්ව ද ප්‍රශ්න කළ හැකි සැබෑ බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමේ ඓතිහාසික අභියෝගය”

The Leader Desk28 days ago
'Subaltern' මුදියන්සෙලාගේ 'පීඩිත' පැලැන්තියේ 'ප්‍රේමදාස රජ ගමන' | Kusal Perera
Opinion

'Subaltern' මුදියන්සෙලාගේ 'පීඩිත' පැලැන්තියේ 'ප්‍රේමදාස රජ ගමන' | Kusal Perera

රෝහණ විජේවීරගෙන් පසු ග්‍රාමීය ප්‍රභූ මුහුණුවරක් ගත් ජවිපෙ නාගරික මැදපාන්තික ඡන්දයෙන් බලය ගනිද්දී, ඉතිහාසයේ පීඩිත පන්තියෙන් රටේ නායකත්වයට ගිය එකම නායකයා රණසිංහ ප්‍රේමදාස වූයේ කෙසේද?

The Leader Desk28 days ago