The Leader News
BREAKING

Opinion

whatsapp 202507155

Showing page 3 of 187 (2,797 articles)

ආර්ථිකයේ ප්‍රගතිය: දෙවසරකට පසු | රොහාන් සමරජීව
Opinion

ආර්ථිකයේ ප්‍රගතිය: දෙවසරකට පසු | රොහාන් සමරජීව

*ඉඩම් අයිතිය, ඩිජිටල් හැඳුනුම්පත සහ විදුලිබල ප්‍රතිසංස්කරණවල යහපත් ඇරඹුම් මධ්‍යයේ - වෙළෙඳ ගිවිසුම්, බදු සහ විශ්‍රාම වැටුප් අර්බුදයට වහා පිළියම් සෙවීමේ අවශ්‍යතාව

The Leader Desk14 days ago
ජෝන් මැකේන්ගේ නායකත්ව උරුමය සහ ශ්‍රී ලංකා සබඳතා ගැන මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්
Opinion

ජෝන් මැකේන්ගේ නායකත්ව උරුමය සහ ශ්‍රී ලංකා සබඳතා ගැන මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්

වොෂින්ටන් සමඟ අසීරු කාලසීමාවකදී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අමෙරිකානු සෙනෙට් සභිකයා.

The Leader Desk14 days ago
යුරෝපයේ වෙනසට ලංකාව මුහුණ දෙන්නේ කොහොමද? | මිලින්ද ගෙන් ගැඹුරු විග්‍රහයක්
Opinion

යුරෝපයේ වෙනසට ලංකාව මුහුණ දෙන්නේ කොහොමද? | මිලින්ද ගෙන් ගැඹුරු විග්‍රහයක්

ආර්ථික ජාතිකවාදය සහ සංක්‍රමණික නීති දැඩිවීම හමුවේ අපනයන හා විදේශ ප්‍රේෂණ රැකගැනීමේ අභියෝගය

The Leader Desk15 days ago
අපි එකම වරද නැවත නැවත කරන්නේ ඇයි? | දීප්ති ගුණරත්නගේ TV සුප්‍රීම් අනාවරණය
Opinion

අපි එකම වරද නැවත නැවත කරන්නේ ඇයි? | දීප්ති ගුණරත්නගේ TV සුප්‍රීම් අනාවරණය

මිථ්‍යාව අපේ සත්‍යය බවට පත්වන හැටි: නීල්ස් බෝර්ගේ අශ්ව ලාඩමේ සිට ලංකාවේ දේශපාලනය දක්වා

The Leader Desk15 days ago
ප්‍රෝටීන් මත පනවන ලද බදු: ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ අනාගත පරපුර විනාශ කරන අපරාධයක් | අජිත් පැරකුම් ජයසිංහ
Opinion

ප්‍රෝටීන් මත පනවන ලද බදු: ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනය සහ අනාගත පරපුර විනාශ කරන අපරාධයක් | අජිත් පැරකුම් ජයසිංහ

*බිත්තරයෙන් රුපියල් 11කුත්, චිකන් කිලෝවෙන් 310කුත් රජයට: අත්‍යවශ්‍ය ප්‍රෝටීන මිලෙන් තුනෙන් එකක් බදු ලෙස උදුරා ගනිමින් 70 දශකයේ සාගත ව්‍යසනය යළි කැඳවන හැටි.

The Leader Desk16 days ago
මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ලංකා-තමිල්නාඩු ඒකාබද්ධ යාන්ත්‍රණයක්: මිලින්ද මොරගොඩ යෝජනා කරයි
Opinion

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ලංකා-තමිල්නාඩු ඒකාබද්ධ යාන්ත්‍රණයක්: මිලින්ද මොරගොඩ යෝජනා කරයි

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ක්‍රියාත්මක ජාවාරම මැඩලීමට ඉන්දීය මධ්‍යම රජයේ මැදිහත්වීමෙන් සෘජු සංවාදයක අවශ්‍යතාව මතුවේ

The Leader Desk17 days ago
120ට 220ක් ආයු‍බෝ වේවා ජේආර්. | චින්තන ධර්මදාස
Opinion

120ට 220ක් ආයු‍බෝ වේවා ජේආර්. | චින්තන ධර්මදාස

"ඩී.එස්. නිදහස් ලංකාවේ සැලසුම්කරුවා නම්, පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ නූතනත්වය නිර්මාණය කළ රැඩිකල් නියමුවා ජේ.ආර්. ය!"

The Leader Desk17 days ago
ජවිපෙ/මාලිමා නායකයන් 'රාජ්‍ය' බලය නැතැයි කියන්නේ කාට ද? | කුසල් පෙරේරා
Opinion

ජවිපෙ/මාලිමා නායකයන් 'රාජ්‍ය' බලය නැතැයි කියන්නේ කාට ද? | කුසල් පෙරේරා

පාර්ලිමේන්තුවේ 159ක බහුතරයක් සහ ජනාධිපති ධුරය අතැතිව අයවැය බිලියන ගණන් වියදම් කරමින් ‘රාජ්‍ය බලය නැතැයි’ කීම පිටුපස ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය පක්ෂයට නතු කරගැනීමේ ස්ටැලින්වාදී උවමනාවක්ද?

The Leader Desk18 days ago
දිට්වා (Ditwah) අවතැන් වූවන් අමතක නොකරමු | රොහාන් සමරජීව
Opinion

දිට්වා (Ditwah) අවතැන් වූවන් අමතක නොකරමු | රොහාන් සමරජීව

*දිට්වා විපතට පත්වූවන් තවමත් කූඩාරම්වල: රජයේ මන්දගාමී පිළිවෙත බිඳ දමා නිවාස අර්බුදය විසඳීමට නිර්දේශ 03ක්

The Leader Desk19 days ago
යුධ ජයග්‍රහණ දේශපාලන විසඳුමක් නොවේ: මිලින්ද මොරගොඩගෙන් නව විග්‍රහයක්
Opinion

යුධ ජයග්‍රහණ දේශපාලන විසඳුමක් නොවේ: මිලින්ද මොරගොඩගෙන් නව විග්‍රහයක්

ලෝක බලවතෙකුගේ යුධ ජයග්‍රහණ දේශපාලන ස්ථාවරත්වයක් බවට හැරවීමේදී මතුවන ඓතිහාසික හා වත්මන් උගුල්

The Leader Desk19 days ago
කෘත්‍රිම බුද්ධිය ලෝකය පෙරළිකාර තැනකට ගෙනැවිත්: ශ්‍රී ලංකාව සූදානම්ද? | මිලින්ද මොරගොඩ (වීඩියෝ)
Opinion

කෘත්‍රිම බුද්ධිය ලෝකය පෙරළිකාර තැනකට ගෙනැවිත්: ශ්‍රී ලංකාව සූදානම්ද? | මිලින්ද මොරගොඩ (වීඩියෝ)

*AI සහ රොබෝ තාක්ෂණ විප්ලවය හමුවේ රැකියා, සෞඛ්‍ය හා මූල්‍ය ක්ෂේත්‍රවල සිදුවන පෙරළිය ගැන 'නියමාර්ථය' වැඩසටහනේදී විග්‍රහයක්

The Leader Desk20 days ago
දළදා කරඬුව මාරු කිරීමෙන් දියවඩන නිලමේ බරපතල ලෙස විශ්වාසය කඩ කරලා? | සුනිල් කන්නන්ගර
Opinion

දළදා කරඬුව මාරු කිරීමෙන් දියවඩන නිලමේ බරපතල ලෙස විශ්වාසය කඩ කරලා? | සුනිල් කන්නන්ගර

*රාජ්‍ය භාරයේ පවතින පෞරාණික මහ කරඬුව පුරාවිද්‍යා හා රජයේ නිසි අනුමැතියකින් තොරව ඉවත් කිරීම බරපතල නීතිමය හා විශ්වාසය කඩ කිරීමක්!

The Leader Desk20 days ago
සල්ගාදු පිටියෙන් නැගුණු විරෝධය: 2029 දේශපාලන බල අරගලයේ සංකේතාත්මක ආරම්භයද? | Athulasiri Samarakoon
Opinion

සල්ගාදු පිටියෙන් නැගුණු විරෝධය: 2029 දේශපාලන බල අරගලයේ සංකේතාත්මක ආරම්භයද? | Athulasiri Samarakoon

නාමල් අත්අඩංගුවට ගැනීම නීතියේ ආධිපත්‍යයද, නැතහොත් නව විපක්ෂ කඳවුරක් පෙළගස්වන දේශපාලන උත්ප්‍රේරකයක්ද?

The Leader Desk21 days ago
රංග කලන්සූරියගේ ‘Youthquake’ ගැන අරගලකාරියකගෙ විමසුමක්
Opinion

රංග කලන්සූරියගේ ‘Youthquake’ ගැන අරගලකාරියකගෙ විමසුමක්

සාම්ප්‍රදායික මාධ්‍ය අභිබවා ගිය Gen-Z පරම්පරාවේ ඩිජිටල් ජාලගත බලවේගය ආසියාවම කැලඹූ හැටි.

The Leader Desk21 days ago