Opinion
Showing page 6 of 187 (2,797 articles)

අර්බුදයෙන් එහාට: AKD පාලනය කුසලතාව මත පදනම් වූ නව යුගයක් අරඹයි ද? | ආචාර්ය රත්න ගමගේ
*පවුල් දේශපාලනය සහ දෘෂ්ටිවාද වෙනුවට නිෂ්පාදනය හා කුසලතාව මුල් කරගත් නව ජාතික සම්මුතියක අවශ්‍යතාව.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් | අජිත් අමරසිංහ
"මහින්දාගමනය ගැන මතුකළ නිශ්චිත ප්‍රශ්නවලට සෘජු පිළිතුරු වෙනුවට 'May be, May be not' කියමින් මඟහැරීම සහ ඓතිහාසික සාධක හමුවේ පසුබැසීම"

නන්දලාල්ට නොපෙනෙන අපට පෙනෙන දේ... | විපුල කරුණාතිලක
මහ බැංකුවේ සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන ජයග්‍රහණ පෙන්වද්දී, බදු බරින් හෙම්බත් වූ මහපොළොවේ ජනතාව මුහුණ දෙන සැබෑ K-හැඩයේ ආර්ථික ඛේදවාචකය.

දණ්ඩනය, ලේබල්කරණය වෙනුවට මානුෂීය තේරුම් ගැනීමක් දක්වා... | චින්තන ධර්මදාස
සමාජ ශෝධක තහංචි වෙනුවට මිනිස් ආශාවන්ගේ මනෝවිද්‍යාත්මක හා බෞද්ධ මූලයන් දෙස විවෘත මනසකින් බැලීමක්.

ලෝකය අල්ලනවා වෙනුවට පද්ධතිය පාලනය කරන්න ඇමරිකාවෙන් අලුත් උපායමාර්ගයක් | මිලින්ද මොරගොඩ
නවදිල්ලියේ බ්‍රික්ස් (BRICS) සමුළුවට පෙර මිලින්ද මොරගොඩගෙන් විශේෂ භූ-දේශපාලනික විග්‍රහයක්

'Foreigners Only' හෝටල් සංස්කෘතිය: හෙට ලාංකිකයන්ට අත්වන්නේ යටත් විජිත ඉරණමද? | රීටා ජෙනට් පෙරේරා
*මුදල් ගෙවලා සේවාවක් ලබාගන්න එන දේශීය පාරිභෝගිකයාට දොර වහන "Foreigners Only" සංස්කෘතිය අද මෙරට සංචාරක කලාපවල හිස ඔසවමින් පවතී. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පමණක් නොව, යටත් විජිත යුගයේ "No Dogs, No Indians" මානසිකත්වයේ අඳුරු ප්‍රතිබිම්බයකි.

සාම්ප්‍රදායික ආර්ථිකය අභිබවා පාතාල මූල්‍ය ජාලය ඉහළට: ශ්‍රී ලංකාව ‘ගෝඩ්ෆාදර් නිමේෂයක’?
අපරාධකරුවන් ‘ආර්ථික සංවිධායකයන්’ වී සමාජ වීරයන් වන භයානක විපර්යාසයක් ගැන අනාවරණයක්

ප්‍රභූ දේශපාලන රූපක බිඳ දැමූ පශ්චාත් අරගලයේ ‘පුතේ’ සුසමාදර්ශය | Akalanka Hettiarachchi
ප්‍රවේණි බලය වෙනුවට පොදුජන විඥානය දිනාගත් නායකත්වයේ නව හැරවුම

ජීවන ගුණාත්මය රජයේ වගකීමක්ද? | රොහාන් සමරජීව
රජයක වගකීම පුරවැසියන්ගේ සතුට තීරණය කර එය ලබා දීම නොව, ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සහ පසුබිම සකසා දීම පමණි.

ලාංකේය සංගීතය ජාතික රාජ්‍යය සහ වෙළඳපොළ සමඟ ගැටුණු හැටි: දීප්ති කුමාර TV සුප්‍රීම් රුපවාහිනියෙදී හෙළිකරයි
* ප්‍රබුද්ධ-පීචං විවාදයේ සිට මෙගා ප්‍රසංග රැල්ල දක්වා සංගීතයේ දේශපාලන ගමන්මඟ විමසුමට

Gen Z පරපුරට ඩිජිටල් පහසුව ලැබුණත් විචාරාත්මක චින්තනය ගිලිහී ගිහින්: දේශපාලන සටන් පාඨ වෙනුවට ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ | විපුල කරුණාතිලක
* හිස් සටන් පාඨවලින් මෙරට ප්‍රතිසංස්කරණ කඩාකප්පල් වූ අයුරු සහ අධ්‍යාපනයේ ගුණාත්මක අර්බුදය ගැන විපුල කරුණාතිලකගෙන් ගැඹුරු විග්‍රහයක්

මේ බුද්ධියෙන් රටක් හදන්න බැහැ | කුසල් පෙරේරා
IMF ආධාරයෙන් ණය ප්‍රතිව්‍යුහගත කර නාගරික වෙළඳපොළ ගැටගසා ගැනීම "රට ගොඩගැනීමක්" නොවන බවත්, වසර 48ක අසාර්ථක විවෘත ආර්ථික මාදිලිය වෙනුවට දේශීය නිෂ්පාදන පදනමක් නොමැතිව රටේ අනාගතය සුරක්ෂිත කළ නොහැකි බවත් පෙන්වා දෙන විග්‍රහයක්.

ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් වීමට ශ්‍රී ලංකාවට හිමිවන අවසන් අවස්ථාව | මිලින්ද මොරගොඩ
රොටර්ඩෑම්, සිංගප්පූරුව සහ ඩුබායි ආදර්ශයට ගනිමින් කලාපීය ආර්ථික ජාලයට එක්වීමේ මාවත

System Change; වෙනස් කළ හැක්කේ පැරණි බල ව්‍යුහයද, පංතියද, නැතිනම් වෙන දෙයක්ද? | Athulasiri Samarakoon
"ආණ්ඩු මාරුවකින් ඔබ්බට ගිය සැබෑ 'System Change' එකක් යනු පාලකයන් වෙනස් කිරීම නොව, පැරණි බලය හා වරප්‍රසාද නැවත නිෂ්පාදනය නොවන ආයතනික හා සමාජීය පරිවර්තනයක් ගොඩනැගීමයි."

රන්ජන් රාමනායක සහ ශිරාන් බාසික්?
මත්ද්‍රව්‍ය විරෝධී වෙස්මුහුණ සහ පාතාල සබඳතා


